Local NewsNewsමාකදුරේ මධුෂ්ගෙන් ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයේ තොරතුරු එලියට..Malar FMMay 7, 2019 by Malar FMMay 7, 20190106 රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි....
Local NewsNewsඥාණසාර හිමිට ජනපති පොදු සමාව දෙන්නැයි හිස්බුල්ලා ඉල්ලයිMalar FMMay 7, 2019 by Malar FMMay 7, 2019096 බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදී නිදහස් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර...
Local NewsNews‘රණවිරු ඇපරල්’ ලේබලයෙන්ම මැසූ හමුදා නිල ඇදුම් දහසක් අත්අඩංගුවේ..Malar FMMay 7, 2019 by Malar FMMay 7, 2019098 හමුදා නිල ඇදුම් තොගයක් ගෝනි 10ක අසුරා සගවා තිබියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. හමුදා නිල ඇදුම් 1000ක් පමණ වූ මෙම තොගය සොයාගෙන ඇත්තේ ගාල්ල...
Local NewsNewsජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ සංවිධායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයිMalar FMMay 7, 2019 by Malar FMMay 7, 2019089 ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙසට කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා මැයි මස 21වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන...
Local NewsNewsඅන්තවාදී ක්‍රියා ගැන පොලිසියට ඔත්තු දුන් මුස්ලිම් පුද්ගලයෙක්ව ඝාතනය කරයිMalar FMMay 7, 2019 by Malar FMMay 7, 2019098 අන්තවාදී කි‍්‍රයා ගැන පොලීසියට තොරතුරු ලබාදුන් මුස්ලිම් ජාතිකයෙකු අත්තනගල්ල, අලවල ප‍්‍රදේශයේදී ඝාතනය කර තිබෙනවා. මොහොමඞ් ආදීල් නැමැති ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයා වඩේ වෙළදාමේ නිරත...
Local NewsNewsපොලිස්පති පූජිත ජනාධිපතිට විරුද්දව නඩු දමයි..Malar FMMay 7, 2019 by Malar FMMay 7, 2019097 පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. මීට හේතුව ලෙස...
EntertainmentEntertainment NewsNewsඑකා මෙන් රටත්, ජාතියත් ආරක්ෂා කරමු -වස්තිMalar FMMay 6, 2019 by Malar FMMay 6, 2019097 වස්ති එහෙම නැත්නම් අනුෂ්ක උදාන ලියනගේ කියන්නේ යූ ටියුබ් (you tube) ඔස්සේ රසික හදවත් දිනාගත් තරුණ කලාකරුවෙක්. විවිධ නිර්මාණ මඟින් නිරන්තර දකින්න මෙම කලාකරුවා පසුගියදා...
EntertainmentEntertainment NewsNewsමවුපිය ආශීර්වාදය ලැබෙනවා නම් යෝජිත විවාහය නරක නෑ ජනප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරිවර්ධනMalar FMMay 4, 2019 by Malar FMMay 4, 20190115 විනූ සිරිවර්ධන කියන්නේ මේ වන විට රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක්. හැමදාමත් කලාව තුළ හෙමින්, නිරවුල් ගමනක් යන මේ රුවැත්තිය කාලෙන් කාලෙට විවිධ...
International NewsNewsදශක දෙකකට පසු ඉන්දියාවට දරුණු සුළි කුණාටුවක්Malar FMMay 3, 2019 by Malar FMMay 3, 20190109 ෆොනී සුළි කුණාටුව අද (03) දිනයේදී ඉන්දියාවේ නැගෙනහිර ඔඩිස්සා ප්‍රාන්තයේ පූරි නගරයෙන් එරටට ඇතුල් වන බව කාලගුණ බලධාරීන් පවසා සිටියේය. එය මේ වන විට පැයට...
Local NewsNewsබෝම්බ පිපිරීම් අස්සේ ශ්‍රී ලන්කන් මුල් පුටුවට ජාත්‍යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලාMalar FMMay 3, 2019 by Malar FMMay 3, 20190133 ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට මෑතකදී පත් කරනු ලැබූ ජෝෂුවා බස්ටොස් (Joshua Bustos) නැමැත්තා 2016 දක්වා ඇෆ්ගනිස්ථාන සාෆි ගුවන් සමාගමේ ප්‍රධාන විධායක...