NewsPoliticalලක්ෂ 30ක මෙරට උගත් ජනතාව වර්තමානයේ ජීවත් වෙන්නේ විදේශ රටවලMalar FMMarch 13, 2019 by Malar FMMarch 13, 20190107 බඩවල් කෝටි දෙකකට නොව මොළවල් කෝටි දෙකකට කතා කළ හැකි ක‍්‍රමවේදයක් අනාගතයේ මෙරට ගොඩනැගිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා...
Local NewsNewsගුරුවරු අද ලෙඩ වෙයිMalar FMMarch 13, 2019 by Malar FMMarch 13, 2019082 ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම, කොළ පිරවිල්ල නැවත්වීම හා අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව එම...
NewsPoliticalජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි..ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්.Malar FMMarch 13, 2019 by Malar FMMarch 13, 2019091 මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් සහ විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැගිය හැකි ගෝඨාභය රාජපක්‍ෂයන් ජනධිපති කරවීම ජනතා අභිලාෂය වී ඇති බවත්...
NewsPoliticalමහින්ද අයවැය ඡන්දය වර්ජනය කලාද..?ඡන්දය දුන් ලයිස්තුව මෙන්න..Malar FMMarch 13, 2019 by Malar FMMarch 13, 2019087 2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේදී භට පක්‍ෂව ඡන්ද 117ක් හා විපක්‍ෂව ඡන්ද 76ක් ලැබින. එම ඡන්ද විමසීම සදහා...
NewsPoliticalඇමති සාගල සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්Malar FMMarch 12, 2019 by Malar FMMarch 12, 2019078 ග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (12) පෙරවරුවේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama)...
Local NewsNewsවිල්පත්තුවේ සිටි තලගොයෙක් මැරුවාට දුන් තීන්දුවMalar FMMarch 12, 2019 by Malar FMMarch 12, 2019080 විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුලදි තලගොයකු මැරිමේ සිද්දියකට වරදකරු වු දඩයම්කරුවකුට පුත්තලම ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා රුපියල් 40,000 දඩ මුදලක් ගෙවිමට නියෝග කර ඇත....
NewsPoliticalගෝටාභය ජනාධිපතිවරණයට සූදානම් යයි කීම ගැන සතුටු වෙනවා..- බැසිල් කියයි..Malar FMMarch 12, 2019 by Malar FMMarch 12, 2019091 මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තමන් සූදානම් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සූදානම් යයි පැවසීම ගැන තමන් සතුටට පත්වන බව හිටපු ඇමති බැසිල්...
NewsPoliticalවැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.Malar FMMarch 11, 2019 by Malar FMMarch 11, 2019091 ‘ඉවසුවා ඇති ’ යන තේමාව යටතේ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ පළමුවැන්න ඊයේ (2019.03.08) මහනුවර නගරයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ...
NewsPoliticalඅපිට අවශ්‍ය පම්පෝරි ගහන අය නොවෙයිMalar FMMarch 11, 2019 by Malar FMMarch 11, 2019083 හරියාකාරව තමන්ගේ වැඩකටයුතු සිදු කරවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙවාද, නිවැරදි කළයුතු තැන් මොනවාද යන්න පිලිබඳව පක්ෂය විසින්ම නිරීක්ෂණය කිරීම මේ වන විට...
International NewsNewsචීනය,බෝයිං වර්ගයේ ගුවන් යානා තහනම් කරයිMalar FMMarch 11, 2019 by Malar FMMarch 11, 20190105 බෝයිං වර්ගයේ ගුවන් යානා මඟීන් සිදු කරන සියලූ ගුවන් ගමන් අත්හිටුවීමට චීනය තීරණය කර තිබෙනවා. එරට ගුවන් සේවා බලධාරීන් පවසන්නේ අභ්‍යන්තරික ගුවන් ගමන් ද වහාම...