International NewsNewsවිලියම් කුමරු ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථානයට යයිMalar FMApril 27, 2019 by Malar FMApril 27, 2019099 නවසීලන්තයේ සංචාරයක නිරත විලියම් කුමරු පසුගිය මාර්තුවේ 42 දෙනකුට මරු කැඳවමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථානය වෙත ද පැමිණියේය. ඒ සඳහා අමාම් ගමාල්...
EntertainmentEntertainment NewsNewsමම ළඟදීම විදෙස්ගත වෙනවා රංගන ශිල්පිනී හර්ෂී අන්ජුමාලාMalar FMApril 27, 2019 by Malar FMApril 27, 20190113 ටෙලි නාට්‍යයේ ගයනි හිටි හැටියේම වෙනස් වෙලා. දඟකාර කෙළිලොල් ගයනි එකපාරටම තැන්පත් චරිතයක් වුණේ ඇයි කියා ප්‍රේක්ෂකයන් විමසනවා. ඒ ගැන අහන්නටත්, ගයනිගෙ අලුත් තොරතුරු දැන...
International NewsNewsප්‍රංශ ජනපති කහ කබාකරුවන්ගේ ඉල්ලීම් පිළිගනියිMalar FMApril 26, 2019 by Malar FMApril 26, 2019094 කහ කබාකරුවන්ගේ ඉල්ලීම් සාධාරණ බව ප්‍රංශ ජනාධිපතිවරයා පිළිගෙන ඇත. මේ අනුව අදාළ සංශෝධන නුදුරේදීම සිදුකිරීමට ජනාධිපති මැක්‍රොන් සූදානමින් පසුවන බව විදෙස් වාර්තාවල සඳහන්ය. මාස ගණනාවක්...
NewsSportsSports NewsIPL තවත් තරගයක් අදMalar FMApril 26, 2019 by Malar FMApril 26, 20190112 අයි.පී එල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වෙයි. එම තරගය චෙන්නායි හි දී පැවැත්වීමට නියමිතය. චෙන්නායි කණ්ඩායම මහේන්ද්‍ර...
International NewsNewsජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60ක් ජීවිතක්ෂයටMalar FMApril 25, 2019 by Malar FMApril 25, 2019098 අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දකුණු අප්‍රිකාවට බලපා ඇති ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇත. දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට මෙහිදී...
NewsSportsSports Newsරාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අද තරග බිමටMalar FMApril 25, 2019 by Malar FMApril 25, 20190101 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරඟය අද(25) පැවැත්වෙයි. තරඟය කොල්කටා හිදී පැවැත්විමට නියමිතයි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර...
International NewsNewsවර්සයිල් නගරයේ ප්‍රබල ගින්නක්Malar FMApril 24, 2019 by Malar FMApril 24, 20190127 ප්‍රංශයේ වර්සයිල් නගරයේ ප්‍රබල ගින්නක් ඇති වී ඇත. පැරිස් අගනුවරට සමීප උප නගරයක් වන වර්සයිල්හි හටගත් ප්‍රබල ගින්නක් නිවා දැමීමට බලධාරීන් දැඩි වෙහෙසක් දරමින් සිටින...
EntertainmentEntertainment NewsNewsෂූටින් නැති දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂිනිකා කරල්ලියද්දMalar FMApril 23, 2019 by Malar FMApril 23, 20190140 අලුත් අවුරුද්දත් ගෙවුණා. ඒත් තවමත් අවුරුදු උණුසුම නම් පහවූයේ නෑ. මේ දවස් ගෙවී යන්නේ නෑදෑ හිතවතුන් බැහැ දැක බුලත් හුරුලු දී ආශිර්වාද ලබා ගන්නා කාලය....
LIFELIFE NEWSNewsසියුම් තැනකින් ආරම්භ වී ජීවිතයම ගිල ගන්නා මාරයාMalar FMApril 23, 2019 by Malar FMApril 23, 20190181 ඇසටවත් නොපෙනෙන සියුම් තැනකින් ආරම්භ වී මුළු ලෝකයම අපෙන් ඉවත් කරන්නට බොහෝ විට ඉඩ ඇති මාරාන්තික රෝගයක් පිළිබඳව අදත් අපි කතා කරමු. කුමන වයසකදි කවරෙකුට...
EntertainmentEntertainment NewsNewsහොඳ නිර්මාණයක් ලැබුණාම ඒ නිර්මාණයේ අපි ජීවත් වෙනවා රයිගම් ටෙලීස් විශිෂ්ටතම නළුවා රොෂාන් රවීන්ද්‍රMalar FMApril 10, 2019 by Malar FMApril 10, 20190119 රංගන ශිල්පීන් වැඩිදෙනකු නිරන්තරයෙන් තිරයේ දක්නට ලැබෙන අතර ඉතා සුළු කාලයකින් ප්‍රසිද්ධිය නැති වූ වහා ඔවුන් තිරයේ නොපෙනී යයි. කාලාන්තරයක් තිස්සේ තම දක්ෂතාවත් ජනප්‍රියත්වයත් රැක...