LIFELIFE NEWSNewsකේක් කන්නේ බලාගෙනයිMalar FMApril 9, 2019 by Malar FMApril 9, 20190180 දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට තබාගෙන අලෙවි කරන කේක්වල ප්‍රමිතිය පිළිබද ගැටලුවක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි. එබැවින්...
EntertainmentEntertainment NewsNewsඑයා ඇකැමැති නම් මම රඟපාන්නෙ නෑ : රංගන ශිල්පිනී ධනංජි තාරුකාMalar FMApril 9, 2019 by Malar FMApril 9, 20190112 ඔහු පිටට අහිංසකයි, කතාව අඩුයි ධනංජි තාරුකා ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර සිටින කටකාර, හැඩකාර රංගන ශිල්පිනියක්. ඇය පසුගිය පෙම්වතුන්ගේ දිනය දා තම පෙම්වතාගේ අත ගත්තේ...
NewsSportsSports NewsIPL පිටියට චමරි අතපත්තු එක්වෙයිMalar FMApril 9, 2019 by Malar FMApril 9, 20190115 IPL ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප‍්‍රදර්ශනාත්මක කාන්තා ක‍්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීමට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට අවස්ථාව හිමිව තිබෙනවා. කණ්ඩායම් 03ක් තරග...
NewsSportsSports Newsසුපිරි ජයෙන් පසු සුපිරි මාලිංග කතා කරයිMalar FMApril 5, 2019 by Malar FMApril 5, 20190115 අයි පී එල් කි‍්‍රකට් තරගාවලිය අතරතුර සුපිරි පළාත් කි‍්‍රකට් තරගාවලියට එක්වීම සදහා දිවයිනට පැමිණි ලසිත් මාලිංග මහනුවර කණ්ඩායමට එරෙහිව ඊයේ (04) පැවති තරගයේදී සුපිරි පන්දු...
International NewsNewsසිවිල් පාලනයක් ඉල්ලා සුඩාන වැසියන් පාරටMalar FMApril 3, 2019 by Malar FMApril 3, 20190108 සිවිල් පාලනයක් ඉල්ලමින් සුඩාන වැසියන් තවදුරටත් විරෝධතාවේ නිරතව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. සුඩාන ආරක්ෂක අමාත්‍යංශ ගොඩනැගිල්ල සමීපයට රැස්ව සිටින සූඩාන විරෝධතාකරුවන් තවදුරටත් විරෝධතාවේ...
LIFELIFE NEWSNewsපීනස වළක්වන පෙතිවල අතුරු ආබාධ වැඩියිMalar FMApril 2, 2019 by Malar FMApril 2, 20190191 පීනස් රෝගී තත්ත්වය ගැන මීට පෙරත් මෙවැනිම ලිපියකින් කරුණු සාකච්ඡා කළා ඔබට මතක ඇති. නමුත් පීනස ගැන කිව යුතු කරුණු සමාජය දැනගත යුතු කරුණු තවත්...
EntertainmentEntertainment NewsNewsතුන්වරක් නිර්දේශ වුණත් සම්මානය හිමි වූයේ මෙවරයි රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය උදයන්ති කුලතුංගMalar FMApril 2, 2019 by Malar FMApril 2, 20190112 රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානයට මෙවර හිමිකම් කීවේ ජනප්‍රිය රංගන ශිල්පිනී උදයන්ති කුලතුංගයි. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේ කළ...
NewsPoliticalලක්ෂ 30ක මෙරට උගත් ජනතාව වර්තමානයේ ජීවත් වෙන්නේ විදේශ රටවලMalar FMMarch 13, 2019 by Malar FMMarch 13, 20190116 බඩවල් කෝටි දෙකකට නොව මොළවල් කෝටි දෙකකට කතා කළ හැකි ක‍්‍රමවේදයක් අනාගතයේ මෙරට ගොඩනැගිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා...
Local NewsNewsගුරුවරු අද ලෙඩ වෙයිMalar FMMarch 13, 2019 by Malar FMMarch 13, 2019090 ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම, කොළ පිරවිල්ල නැවත්වීම හා අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව එම...
NewsPoliticalජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි..ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්.Malar FMMarch 13, 2019 by Malar FMMarch 13, 20190100 මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් සහ විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැගිය හැකි ගෝඨාභය රාජපක්‍ෂයන් ජනධිපති කරවීම ජනතා අභිලාෂය වී ඇති බවත්...