International NewsNewsබිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකින් 5ක් මිය යයිMalar FMJanuary 23, 2019 by Malar FMJanuary 23, 20190210 සෞදි අරාබි බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයින් 05 දෙනෙකු යේමනයේදී ජිවිතක්ෂයට පත්ව ඇත. යුද්ධයෙන් විනාශයට පත් වූ යේමනයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකදී ඔවුන් ජිවිතක්ෂයට...
EntertainmentEntertainment NewsNewsදිනෙත් බිරිය නැත්නම් තෝර ගන්න දේ දැන්මම තීරණය කරලාMalar FMJanuary 23, 2019 by Malar FMJanuary 23, 20190127 ඔබ දෙදෙනා මුණගැහෙන්නෙ කොහොමද? අපි උත්සවයකදී තමයි මුණගැහෙන්නෙ. පස්සෙ අපි ටික කාලයක් යාළුවො වගේ හිටියා. එයාම ඇහුවා විවාහ වෙමුද කියලා. ඊට පස්සෙ ගෙදරට කියන්න කිව්වා....
Local NewsNewsඅපි දිහා බලාගෙන හැදුණු රටවල් දියුණු වේලා අපි එතනමයිMalar FMJanuary 23, 2019 by Malar FMJanuary 23, 20190115 සෙසු රටවල් සංවර්ධනය වෙත පිය නගද්දී ශ්‍රී ලංකාව සිටින්නේ කුමන ස්ථානයේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. ගම්පහ වේයන්ගොඩ...
NewsPoliticalමත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා-අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..Malar FMJanuary 22, 2019 by Malar FMJanuary 22, 20190105 පිලිපීනයේදී කරන අයුරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහ පාරේ වෙඩි තබන ක්‍රමවේදය අනුගමනය නොකර රටේ නීතිය අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා...
NewsPoliticalමහින්ද අගමැති වූ නිසා කෝටි 1400ක සංවර්ධන ව්‍යාපෘති මග නැවතුණා..Malar FMJanuary 22, 2019 by Malar FMJanuary 22, 2019096 පසුගිය ඔක්තෝම්බර් 26 වන දින රට තුල ඇති වූ දේශපාලන කුමන්ත්‍රණය නිසා කෝටි 1400 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 43621ක් පමණ අතර මග නැවතුනු බවත් සංවර්ධන...
Local NewsNewsවිල්පත්තුවේදී හමුදාවේ 08 දෙනෙකු ඝාතනය කළ හිටපු LTTE සාමාජිකයින් දෙදෙනාට වසර 25ක සිර දඩුවම්Malar FMJanuary 22, 2019 by Malar FMJanuary 22, 20190119 විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දී හමුදා සාමාජිකයින් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් දෙදෙනෙකුට වසර 25 බැගින් බරපතල...
EntertainmentEntertainment NewsNewsඅම්මා විදියට මගේ පුතා නාස්ති වෙනවා දකිනවට වඩා මම මැරෙන්න කැමතියි – පියුමි හංසමාලිMalar FMJanuary 22, 2019 by Malar FMJanuary 22, 20190131 අලුතෙන් එන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මියුසික් වීඩියෝ එකක් කළහම, ෆොටෝෂූට් එකක් කළහම, වුවමනාවෙන්මෆොටෝස් ටිකක් ලීක්කරගත්තහම තමන් මොඩ්ල් කෙනෙක් කියලා. හැබැයි ඒ අයට පැවැත්මක් නෑ....
NewsPoliticalමහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියිMalar FMJanuary 22, 2019 by Malar FMJanuary 22, 20190107 විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මීට නොබෝ වේලාවකට පෙර වැඩ භාර ගනු ලැබුවා. මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා,...
Local NewsNewsකොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයෙන් හෙරොයින් කිලෝ 7100ක් අල්ලයි..Malar FMJanuary 22, 2019 by Malar FMJanuary 22, 20190123 පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 100කට වැඩි ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම තොගය සමගින් විදේශිකයන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ....
NewsSportsSports Newsඑංගලන්තය-කොදෙව්වන් හෙට තරග බිමටMalar FMJanuary 22, 2019 by Malar FMJanuary 22, 20190102 එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය හෙට(23) ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය බ්‍රිජ්ටව්න්හිදි හෙට ආරම්භ වීමට නියමිතයි....