Local NewsNewsරතිඤ්ඤා කරලක් කටේ තියාගත්ත විදේශිකයා රෝහලටMalar FMJanuary 1, 2019 by Malar FMJanuary 1, 2019091 නව වසර උදාවත් සමඟ සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 500කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. කෙසේවෙතත් පසුගිය වසරට සාපේක්ෂව රෝගීන්ගේ අඩුවක් දක්නට...
Local NewsNewsදුම්රියේ හැපී ගවයින් 27 දෙනෙකු මිය යයි..Malar FMJanuary 1, 2019 by Malar FMJanuary 1, 2019082 උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය මුරුගණ්ඩි ප්‍රදේශයේදී ගවරැලක් ඊයේ (31) රාත්‍රියේ උත්තර දේවි දුම්රියේ වැදීමෙන් ගවයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ. උත්තර දේවී...
BusinessBusiness NewsNewsශ‍්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය-රොයිටර්Malar FMJanuary 1, 2019 by Malar FMJanuary 1, 20190170 ගෙවී ගිය 2018 වසරේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකයන් අතරට ශ‍්‍රී ලංකා රුපියල අයත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ගිය වසරේදී පමණක් ඇමරිකා ඩොලරය හමුවේ...
NewsSportsSports Newsක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයිMalar FMJanuary 1, 2019 by Malar FMJanuary 1, 2019080 බංගලාදේශ මහ මැතිවරණයට තරග වැදුණු වේග පන්දු යවන කී‍්‍රඩක මෂ්රෆී මොටාසා පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා. ඒ, ඔහු තරග වැදුණු ඡන්ද කොට්ඨාසවල සියයට 96 ක ප‍්‍රතිශතයක්...
Local NewsNewsඅද සිට නිකුත් කරන ජාතික හැඳුනුම්පතට ඡායාරූප අලවන්න ඕන නෑMalar FMJanuary 1, 2019 by Malar FMJanuary 1, 2019074 සියලුම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්‍රය පමණක් අද(01) දිනයේ සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර මැදපෙරදිග රටවල් සඳහා පමණක්...
Local NewsNewsමොරගහකන්ද ජලාශය උපරිම මට්ටමට පැමිණීමත් සමග අඩියෙන් අඩිය යටවන අවසන් නගරය මෙන්න (VIDEO)Malar FMDecember 24, 2018 by Malar FMDecember 24, 20180118 මොරගහකන්ද ජලාශයේ ජලය සම්පූර්ණයෙන්ම පිරීමත් සමඟ ඊට යට වන අවසාන නගරය වන නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කෝන්ගහවෙල නගරය මේ දිනවල ජලයෙන් යට වෙමින් පවතිනවා....
Local NewsNewsනාමල් කුමාරගේ හඬපටවල ඇත්ත හෙළිවෙයිMalar FMDecember 24, 2018 by Malar FMDecember 24, 2018087 ප‍්‍රභූ ඝාතන සැලැස්මක් ඇතැයි හෙළි කළ නාමල් කුමාර නමැත්තා ඉදිරිපත් කළ හඬපටවල ජනාධිපතිවරයා හෝ වෙනත් ප‍්‍රභූ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවට වාර්තා වනවා.වැඩිදුර...
International NewsNewsකෝලි සමඟ සටනට ඕස්ට්‍රේලියාවෙන් පුංචි දඟයෙක්Malar FMDecember 24, 2018 by Malar FMDecember 24, 20180107 සත් හැවිරිදි පුංචි Archie Schillerගේ නත්තල් ප්‍රාර්ථනාව සැබෑ කරමින් ඉන්දියාව සමඟ පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ඔහුව නම් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය...
Local NewsNewsඋතුරට තවදුරටත් වැසිMalar FMDecember 24, 2018 by Malar FMDecember 24, 2018090 කිලිනොච්චිය ඇතුළු උතුරේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇද හැළෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගත වූ පැය 24 තුල ත්‍රිකුණාමලය...
NewsPoliticalතමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයිMalar FMDecember 24, 2018 by Malar FMDecember 24, 2018079 තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගත් බවත් අයදුම්පත පමණක් යොමු කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව කියා...