NewsSportsSports Newsක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයිMalar FMJanuary 1, 2019 by Malar FMJanuary 1, 2019091 බංගලාදේශ මහ මැතිවරණයට තරග වැදුණු වේග පන්දු යවන කී‍්‍රඩක මෂ්රෆී මොටාසා පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා. ඒ, ඔහු තරග වැදුණු ඡන්ද කොට්ඨාසවල සියයට 96 ක ප‍්‍රතිශතයක්...
Local NewsNewsඅද සිට නිකුත් කරන ජාතික හැඳුනුම්පතට ඡායාරූප අලවන්න ඕන නෑMalar FMJanuary 1, 2019 by Malar FMJanuary 1, 2019085 සියලුම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්‍රය පමණක් අද(01) දිනයේ සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර මැදපෙරදිග රටවල් සඳහා පමණක්...
Local NewsNewsමොරගහකන්ද ජලාශය උපරිම මට්ටමට පැමිණීමත් සමග අඩියෙන් අඩිය යටවන අවසන් නගරය මෙන්න (VIDEO)Malar FMDecember 24, 2018 by Malar FMDecember 24, 20180130 මොරගහකන්ද ජලාශයේ ජලය සම්පූර්ණයෙන්ම පිරීමත් සමඟ ඊට යට වන අවසාන නගරය වන නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කෝන්ගහවෙල නගරය මේ දිනවල ජලයෙන් යට වෙමින් පවතිනවා....
Local NewsNewsනාමල් කුමාරගේ හඬපටවල ඇත්ත හෙළිවෙයිMalar FMDecember 24, 2018 by Malar FMDecember 24, 20180103 ප‍්‍රභූ ඝාතන සැලැස්මක් ඇතැයි හෙළි කළ නාමල් කුමාර නමැත්තා ඉදිරිපත් කළ හඬපටවල ජනාධිපතිවරයා හෝ වෙනත් ප‍්‍රභූ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවට වාර්තා වනවා.වැඩිදුර...
International NewsNewsකෝලි සමඟ සටනට ඕස්ට්‍රේලියාවෙන් පුංචි දඟයෙක්Malar FMDecember 24, 2018 by Malar FMDecember 24, 20180116 සත් හැවිරිදි පුංචි Archie Schillerගේ නත්තල් ප්‍රාර්ථනාව සැබෑ කරමින් ඉන්දියාව සමඟ පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ඔහුව නම් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය...
Local NewsNewsඋතුරට තවදුරටත් වැසිMalar FMDecember 24, 2018 by Malar FMDecember 24, 20180102 කිලිනොච්චිය ඇතුළු උතුරේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇද හැළෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගත වූ පැය 24 තුල ත්‍රිකුණාමලය...
NewsPoliticalතමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයිMalar FMDecember 24, 2018 by Malar FMDecember 24, 2018088 තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගත් බවත් අයදුම්පත පමණක් යොමු කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව කියා...
Local NewsPoliticalමාර්ගවල ප‍්‍රශ්න තිබෙනවානම්, පාරවල් කැඩිලානම් මට කෝල් කරන්න.. ඔක්කොම හදලා දෙනවා..- රන්ජන්Malar FMDecember 23, 2018 by Malar FMDecember 23, 20180118 රට පුරා මහා මාර්ගවල මාර්ගවල ප‍්‍රශ්න ඇත්තේ නම් තම දුරකතනයට අමතා එය දැනුම් දෙන ලෙස මහා මාර්ග රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සදහන් කරයි. එම...
NewsPoliticalරනිල් ශක්තිමත් කරන්න ගිය ශ‍්‍රීලනිප 06 පක්‍ෂයෙන් ඉවතට.. මන්ත‍්‍රීකමත් අහිමියි..?Malar FMDecember 23, 2018 by Malar FMDecember 23, 20180109 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට සහයෝගය දීමට එක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 06 දෙනාගේ මන්ත‍්‍රී ධුරයන්ද අහිමි වනු ඇති බව ශ‍්‍රීලනිප මහ ලේකම් රෝහණ...
International NewsNewsසිරියාවෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගනිද්දි ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස් වේMalar FMDecember 21, 2018 by Malar FMDecember 21, 20180176 ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජෙනරාල් ජේම්ස් මැටිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වනවා. එළඹෙන පෙබරවාරි මාසයේදී ඔහු සිය ධූරයෙන් ඉවත් වනු ඇතැයි ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නිවේදනය...