International NewsNewsටජ් මහලේ ලොකු වෙනසක් අද සිට..සංචාරකයින්ට විශාල බලපෑමක් එල්ල වෙයි.Malar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018083 බොහෝ දෙනාගේ සංචාරක ආකර්ෂණයට ලක් වූ ටජ්මහල නරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය සීමා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.ඒ අනුව දේශීය සංචාරකයින් 40,000 ට දෛනිකව...
Local NewsNewsතැපැල් වර්ජනයේ තීරණාත්මක දිනය හෙටMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018073 තැපැල් වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (05) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා. විධිමත් බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් නොකිරීමට එරෙහිව ලබන 10 වනදා...
NewsPoliticalබැඳුම්කර වාර්තාව ගැන නිදහස් සන්ධානය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයිMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018090 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද කොමිසමේ අවසන් වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පවත් වන ලෙස ඉල්ලීමක් කර ඇති බව එක්සත් ජනතා...
Local NewsNews2017 අවසන් වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 2කට ආසන්නයිMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018079 2017 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් එක් ලක්ෂ 84,442 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත. ඩෙංගු...
LIFELIFE NEWSNewsකුරුලෑවලින් පීඩා විඳින කාන්තාවන්ට පුරුෂ ශුක්‍රානුවෙන් සහනයක්Malar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180103 අපි බොහෝ දෙනෙකුට තරුණ කාලෙදි කුරුලෑ හැදෙනවා. සමහර අවස්ථාවල මැදිවියේ කට්ටියටද කුරුලෑ හැදෙන්න පුළුවන්. ඒ කුරුලෑ කෙටි කාලයක් පවතින්න පුළුවන් නැත්නම් අවුරුදු කීපයක්ම තියෙන්නත් පුළුවන්....
NewsSportsSports Newsවිස්සයි විස්සේ වාර්තාවක් තබමින් නවසීලන්තය ලැබූ ජයMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018083 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, දෙරට අතර පැවති 03 වන...
International NewsNewsගුවන් ප්‍රහාරයෙන් 20 ක් මරුටMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018094 යේමනයේ, හුඩේඩා නගරයට එල්ල වූ ගුවන් පහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙළඳ සංකීර්ණයකට සහ ඉන්ධන පිරවුම්හලකට මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති විදෙස්...
NewsPoliticalරටම බලා සිටි බැඳුම්කර වංචාවේ තතු ජනපති හෙලි කරයි. සියළු තොරතුරු මෙන්න – VIDEOMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180100 පසුගිය කාලය පුරාවටම අපේ රටේ ආන්දෝලනාත්මක තත්වයට තුඩු දුනු බැඳුම්කර සිද්ධිය පිළිබඳව තොරතුරු දැනගන්නට බොහෝ දෙනා මහත් උනන්දුවෙන් යුතුව බලාගෙන සිටියා. ඒ අනුව මෙමත්‍රීපාල සිරිසේන...
Local NewsNewsකෝටි ගාණක් වියදම් කරපු නෙළුම් කුළුණ ලක්ෂ 38කට සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරටMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018086 රුපියල් ලක්ෂ 38ක වියදමින් යුක්ත වූ අතුරුපසක රස විඳීමට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට අවස්ථාව උදාවෙලා තියෙනවා. මේ අතුරුපස නිර්මාණය කරලා තියෙන්නේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ...
Local NewsNewsඋමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයිMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018091 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ උමං මාර්ගයේ ඇති වූ ජල කාන්දුව සම්පූර්ණයෙන් නවතා දැමීම සඳහා පියවර ගෙන ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්...