Author : Malar FM

https://malarfmonlineradios.com/ - 6265 Posts - 0 Comments
BusinessBusiness NewsNews

මහ බැංකුව නිත්‍ය ණය පොළිය පහත හෙළයි

Malar FM
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊයේ (03) පැවති හමුවෙන් අනතුරුව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25 කින් පහළ දමන්නට තීරණය කර තිබේ....
NewsPolitical

ජනපති නිල නිවසට අගමැතිවරයා නැවත‍ත්

Malar FM
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවස වෙත පැමිණ තිබෙනවා. අද (03) උදෑසන 9.10ට පමණ...
EntertainmentEntertainment NewsNews

ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අස­හාය බැල­රි­නාව වජිරා

Malar FM
ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට ශ්‍රී ලාංකේය නර්තන කලාවක් බිහි කළ අසහාය කාන්තා චරිතය වජිරා චිත්‍රසේනය. මීරියම් පීරිස්, චන්ද්‍රලේඛා වැනි නර්තන ශිල්පිනීන්...
EntertainmentEntertainment NewsNews

රයි­ගම් ටෙලීස් ජන­ප්‍රි­යම නළුවා තුමිඳු දොඩ­න්තැන්න දැන් ලංකාවේ ජන­ප්‍රිය වෙන්නේ වීරයා නෙමෙයි ප්‍රති­වී­රයා

Malar FM
තුමිඳු දොඩන්තැන්න හඳුන්වාදෙන්න වැඩිය අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ. අපේ රටේ පමණක් නොවෙයි ලෝකය පුරාම, කූඹියෝ ටෙලිනාට්‍ය යේ ප්‍රධාන චරිතය වූ ජෙහාන් චරිතයට පණ පෙවූ...
Local NewsNews

ඩුබායි වල හැංගිලා ඉඳලා ලංකාවට ආපු පාතාල ලොක්කෙක් මාට්ටු

Malar FM
ඩුබායි හි සැඟව සිට මෙරටට පැමිණි ප්‍රබල පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සරත් පණ්ඩිතරත්න හෙවත් ‘සරා මල්ලී’ නමින් මොහු හඳුන්වන බවටයි වාර්තා...
NewsPolitical

කඩ කලොත් නීති පියවර ස්ථිරයි “විස්වාසභංගයෙන් රනිල් දිනවන්න ,ගයන්න යැවූ මොකක්ද මේ ඉරි තුනේ නියෝගය?

Malar FM
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක, ඇමැති ගයන්ත කරුණාතිලක විසින් ආණ්‌ඩුවේ සියලු මැති ඇමැතිවරුන්ට...
NewsSportsSports News

ගතින් ආබාධිත වුනත් සිතින් සවිමත්”හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාව ලගටම පැමිණි අපේ දිනේෂ්, ලංකාවට ලෝක රන් බලාපොරොත්තුවක්?

Malar FM
ජාතික පැරාලිම්පික් කමිටුව මඟින් සංවිධානය කරන ලද පැරාලිම්පික් ජාතික සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරගාවලිය පසුගිය දා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදි පැවැත්විණි. මෙහිදි හෙල්ල විසිකිරීමේ...
NewsPolitical

පොළියට තට්ටු කරන අයට විරුද්ධව මහින්ද නැඟිටියි

Malar FM
ආණ්‌ඩුවේ අසාධාරණ බදු ක්‍රමයට එරෙහිව ජනතාවගේ සහයෝගයෙන් රට පුරාම දැවැන්ත විරෝධතාවක්‌ ක්‍රියාත්මක කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසයි. ජනතාව සූරාකන මෙම අසාධාරණ බදු...
International NewsNews

නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳ ලොවෙන් සමුගනී

Malar FM
දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳ වන විනී මැන්ඩෙලා ඊයේ (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇයද වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණු ප්‍රබල...
Local NewsNews

උදේ නොතිබුණු ගිනි අවි මහේස්ත්‍රාත්වරිය එද්දී මළසිරුරු ලග තිබුනා- වැලිකඩ බන්ධනාගාර ඝාතන සිද්ධිය ගැන අලුත්ම සාක්ෂියක්

Malar FM
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් එහි සිටි රැඳවියන් 27 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සිදුවු දින උදැසන තමන් ඡයාරූප ගනිද්දී බන්ධනාගාර රැඳවියන්ගේ මළ...