Local NewsNewsසිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිටMalar FMFebruary 17, 2018 by Malar FMFebruary 17, 2018094 ශි‍්‍ර පාද වන්දනා සමය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා උදෑසන කාලයේ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට පෙරවරු...
Local NewsNewsශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි? මෙන්න හේතුවMalar FMFebruary 17, 2018 by Malar FMFebruary 17, 2018091 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (16) රාති‍්‍රයේ කොළඹදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, අමාත්‍ය එස් බී දිසානායකගේ නිවසේදීයි. ජාතික...
NewsPoliticalතීරණය කළ යුත්තේ ජනතාවයි – හිටපු ජනපතිනියMalar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 2018098 පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (16) හිටපු ජනාධිපතිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් ප්‍රශ්න කළා. ඒ, දිවංගත විජය කුමාරතුංගයන්ගේ 30 වන...
NewsPoliticalඅගමැති ඉවත්කළ හැකි ද – ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයිMalar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 20180100 අගමැතිවරයා ජනාධිපතිවරයාට ඉවත් කළ හැකි ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ලබන සඳුදා (19) අධිකරණයට යාමට සූදානම් වේ. ඒ 19 වන ව්‍යවස්ථා...
NewsPoliticalමහින්ද-කරු තවත් හමුවකMalar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 20180107 කථානායක කරූ ජයසූරිය මහතා හා මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවීමක් අද(16)පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී හමුවී තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උපරිමයෙන්...
NewsPoliticalඊයේ පත්වීම ලැබු මුත්තු සිවලිංගම් අද ඉවතටMalar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 2018091 ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයෙන් මුත්තු සිවංලිංගම් මහතා ඉල්ලා අස් වී තිබේ. අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත මෙම තීරණය ගත් බව එම පක්ෂයේ මහ ලේකම් ආර්. තොණ්ඩම්...
NewsPoliticalනිමල් අගමැති කරන්න එජාපයෙනුත් මන්ත්‍රීලා – එජාපය කැබිනට් එක හදයිMalar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 20180115 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ද මන්ත්‍රීවරු 07 දෙනෙකු එක්ව ඇතැයි වාර්තා වේ....
NewsPoliticalඅමාත්‍ය ෆවුසිගේ නඩුව ලබන 23 යළි කැඳවයිMalar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 2018096 රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන 23 වැනිදා පැවැත්වීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...
NewsPoliticalසන්ධානය බහුතරය පෙන්වන්නට සැරසෙයි! පළමු අත්සන නිමල්ගෙන්Malar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 2018089 තනි ආණ්ඩුවක් බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය තමන් සතු බව පෙන්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය දැන් සූදානම් වෙමින් තිබෙනවාග ඊට මන්ත‍්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම...
Local NewsNewsවියළි කාළගුණය හේතුවෙන් යලි මතුවන නටබුන්Malar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 20180102 මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පවතින වියළි කාළගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මටිටම පහළ බසිමින් පවතින බව විදුලි බල...