NewsSportsSports Newsඇෆ්ගනිස්තානය පරදා ශ‍්‍රී ලංකාව දිනයි…Malar FMSeptember 3, 2022September 4, 2022 by Malar FMSeptember 3, 2022September 4, 202206772 ආසියානු කුසලානය සඳහා ශ‍්‍ර‍්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 04ක ජයග්‍රහණයක් කර ගත්තේය. තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම...
NewsSportsSports Newsනායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..Malar FMJune 11, 2022June 16, 2022 by Malar FMJune 11, 2022June 16, 202209960 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තුන්වන සහ අවසන් 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4ක් විශිෂ්ට ජයග්‍රහණයක්...
NewsSportsSports Newsරෝහිතගේ තරගය පේ‍්‍රක්‍ෂකයන්ට තහනම් කරයි.. යෝෂිත පිටියෙන් සමුගනී..Malar FMApril 2, 2022April 9, 2022 by Malar FMApril 2, 2022April 9, 202203275 හෙට දිනයේ වැලිසර නාවික හමුදා පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබූ කැන්ඩි ික‍්‍රිඩා සමාජය සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් අතර තරඟය ප්‍රේක්ෂකයන්ට විවෘත නොකිරීමට තීරණය කර...
NewsSportsSports Newsහිට් විකට් වී දැවී යන්නැයි ජාතික පිලේ ක‍්‍රිකට් ක‍්‍රීඩයෙකුට මැණික් ව්‍යාපාරිකයෙක් කියලා.. ලොකු මුදලකට..Malar FMFebruary 10, 2022February 15, 2022 by Malar FMFebruary 10, 2022February 15, 202208063 පසුගිය එල්.පී.එල්. තරඟාවලියේ දී තරඟ පාවා දීමේ සිද්ධියක් සමබන්ධ තොරතුරු අනාවරණය වී තිබෙන බව ක්‍රීඩා වැරදි විමර්ෂනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජගත් ෆෝන්සේකා මහතා පවසයි. දැනට...
NewsSportsSports Newsකෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් නීති තමන්න බෑ.. සමුගැනීම යලි සිතා බලන්න..- ඇමති නාමල් භානුකගෙන් ඉල්ලයි..Malar FMJanuary 9, 2022January 10, 2022 by Malar FMJanuary 9, 2022January 10, 202202561 ජාත්‍යන්තර ක්රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි....
NewsSportsSports Newsභානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්රිකට් පිටියෙන් සමුගනී…Malar FMJanuary 5, 2022January 10, 2022 by Malar FMJanuary 5, 2022January 10, 202202568 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවකු වන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන ලිපිය ඔහු විසින් ශ්‍රී ලංකා...
NewsSportsSports NewsLPL තරගාවලියට දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් ලංකාවට…Malar FMNovember 30, 2021December 20, 2021 by Malar FMNovember 30, 2021December 20, 202103445 මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එක් වීමට නියමිතව තිබේ. එසේ එකඟතාවයට පැමිණ සිටින ඇති...
NewsSportsSports Newsරෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ..Malar FMOctober 14, 2021October 14, 2021 by Malar FMOctober 14, 2021October 14, 202102961 අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන පින්තූර කිහිපයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත. මාධ්‍ය වාර්තා කරන්නේ ඒ...
NewsSportsSports Newsලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක‍්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන්…- අර්ජුනMalar FMJuly 2, 2021July 5, 2021 by Malar FMJuly 2, 2021July 5, 202101618 ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. මහේල සංගක්කාර...
NewsSportsSports Newsපළමු ලෝක ටෙස්ට් කිරුල වෙනුවෙන් නවසීලන්තය සහ ඉන්දියාව අද සිට සටනේMalar FMJune 18, 2021June 19, 2021 by Malar FMJune 18, 2021June 19, 202102081 ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද ආරම්භ වනවා. ඒ, එංගලන්තයේ සවුත්හැම්ටන් හි රෝස්...