BusinessBusiness NewsNewsරුපියල පහල වැටේ.. ඩොලරය උඩ යයි…Malar FMJuly 11, 2023July 21, 2023 by Malar FMJuly 11, 2023July 21, 202304949 ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් හා ප්‍රමාණය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත සටහන අනුව ඇමරිකා ඩොලරයක අද දිනයේ...
BusinessBusiness NewsNewsකිරිපිටි ආනයනය නවතයි…Malar FMJuly 10, 2023July 21, 2023 by Malar FMJuly 10, 2023July 21, 202307550 එළඹෙන 2024 වසර වනවිට කිරිපිටි ආනයනය නතර කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ මෙරට කිරි අවශ්‍යතාවය සපුරාලීමට කිරිපිටි ආනයනය...
BusinessBusiness NewsNewsධීවරයින්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක බොට්ටු….Malar FMJune 6, 2023June 6, 2023 by Malar FMJune 6, 2023June 6, 2023044799 ඕස්ට්‍රේලියාවේ ධානපතියෙකු විසින් සූර්ය බලයෙන් බලගැන්වෙන එන්ජිමක් සහිත බොට්ටුවක් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ධීවර ජැටිය ප්‍රදේශයේදී හඳුන්වාදීම සිදුවිය. උතුරේ ධීවරයින්ට ඉන්ධන මිල ඉහලයාම හේතුවෙන් දෛනික ගමන්වාර...
BusinessBusiness NewsNewsචීන තෙල් ආ සැණින් QR අහෝසියි…Malar FMJune 6, 2023June 6, 2023 by Malar FMJune 6, 2023June 6, 2023055527 චීන සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන වෙලදාම ආරම්භ කළ පසු ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය කියයි. කිසිම අයුරකින් ඉන්ධන හිඟයක්...
BusinessBusiness NewsNewsකොස්, මඤ්ඤාක්කා මිලද දැඩි ලෙස ඉහලට..Malar FMJune 6, 2023June 6, 2023 by Malar FMJune 6, 2023June 6, 2023010058 එලවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග කොස් මඤ්ඤාක්කා මිලද දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මඤ්ඤාක්කා හා කොස් මදුළු ක්‍රිලෝව රුපියල්...
BusinessBusiness NewsNewsමෙවර මග හරින්න බැරිවෙයි.. ලාෆ් ගෑස් මිල අඩු කරයි…Malar FMJune 4, 2023June 6, 2023 by Malar FMJune 4, 2023June 6, 2023044847 තම සමාගමක් මගින් බෙදාහරින ගෑස් මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි. එම සංශෝධන වන්නේ කෙසේදැයි අද දින ප්‍රකාශයට පත්කරන බව...
BusinessBusiness NewsNewsලෝක බැංකුවෙන් ලංකාවට තවත් ලොකු ණයක් අනුමතයි..Malar FMJune 4, 2023June 6, 2023 by Malar FMJune 4, 2023June 6, 202304535 ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450 ක ණය මුදලක් අනුමත කර තිබේ. මෙම ඩොලර් මිලියන 450 ක ණය මුදල මෙම වර්ෂය අවසන් වීමට පෙර...
BusinessBusiness NewsNewsමාළු මිල අහසට.. දෙගුණ තෙගුණ වෙයි..Malar FMMay 23, 2023May 23, 2023 by Malar FMMay 23, 2023May 23, 2023013764 වෙළඳපොලේ මාළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඇතැම් මාළු වර්ග මිල වෙනදාමෙන් දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇතැයි වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයන්ද කියා සිටිති. මාළු...
BusinessBusiness NewsNewsබැංකුවල මහජන තැන්පතු ගැන මහබැංකු අධිපතිගෙන් නිවේදනයක්..Malar FMMay 11, 2023 by Malar FMMay 11, 2023044850 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන සමග ඉදිරියට යාමේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී මහජනතාවගෙන් තැන්පතු වල ආරක්ෂාව සම්බන්ධයෙනුත් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධවත් මහ බැංකුව සහතික වන...
BusinessBusiness NewsNewsචීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න..Malar FMMay 11, 2023May 11, 2023 by Malar FMMay 11, 2023May 11, 2023044841 අරමුදල් සපයාගැනීමේ අපහසුතාව හේතුවෙන් අතරමඟ නවතා දමා ඇති පහළ මල්වතුඔය ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ සොයා බලන ලෙස 2023.05.09 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා...