BusinessBusiness NewsNewsවැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට මිලියනය ඉක්මවූ දඩයක්….Malar FMNovember 11, 2022November 12, 2022 by Malar FMNovember 11, 2022November 12, 2022023715 වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට රුපියල් දස ලක්ෂ විසි දහසක දඩයක් පනවා තිබේ. මෙම දඩය පනවා ඇත්තේ අවිස්සාවේල්ල ප්රදේශයේ සුපිරි වෙළෙඳ සලක් පවත්වාගෙන පුද්ගලයෙකුටයි....
BusinessBusiness NewsNewsඉන්ධන මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…Malar FMNovember 11, 2022November 12, 2022 by Malar FMNovember 11, 2022November 12, 2022019048 අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව සුදු ඩීසල්...
BusinessBusiness NewsNewsවාහන මිල වේගයෙන් පහල බසී…Malar FMNovember 10, 2022November 10, 2022 by Malar FMNovember 10, 2022November 10, 2022015259 මෙරට වෙළඳ පොළේ වාහන මිල වේගයෙන් පහළ බසිමින් ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වෙලද පලේ වාහන මිල අඩු වීමට හේතු වී...
BusinessBusiness NewsNewsශ්රී ලාංකිකයින්ට සෞදි අරාබියේ ඉදිකිරීම්, සෞඛ්ය රැකියා… ගෘහ සේවිකා වැටුප් ඉහළට…Malar FMNovember 9, 2022November 10, 2022 by Malar FMNovember 9, 2022November 10, 2022019940 ඉදිකිරීම් සහ සෞඛ්ය ක්ෂේත්ර සඳහා වැඩි ශ්රී ලාංකිකයන් පිරිසක් බදවා ගැනීමටත්, ගෘහ සේවක සේවිකාවන්ගේ අවම වැටුප ඉහළ නැංවීමටත් අවශ්ය පියවර ගැනිමට සෞදි අරාබිය එකගතාවය පළ...
BusinessBusiness NewsNewsඩොලර් සංචිත හොදටම හිදේ.. අතේ ඇත්තේ තෙල් නැවු හතරකට පමණයි..Malar FMNovember 8, 2022November 10, 2022 by Malar FMNovember 8, 2022November 10, 2022020434 පසුගිය ඔක්තෝබර් මාසය අවසන් වන විට මෙරට විදේශ සංචිතවල මුළු වටිනාකම ඩොලර් මිලියන 1704 දක්වා පහත වැටී තිබේ. එය සැප්තැම්බර් මාසයේදී පැවති ඩොලර් මිලියන 1779...
BusinessBusiness NewsNewsඋඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහලට…Malar FMNovember 6, 2022November 6, 2022 by Malar FMNovember 6, 2022November 6, 202205662 දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව එලවළු ව්යාපාරිකයන් කියා සිටියි. දිවයින පුරා පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික...
BusinessBusiness NewsNewsවිදේශ ආයෝජන ව්යාපෘති කඩිනමින් අනුමත කිරීමට නව සංශෝධන…Malar FMNovember 5, 2022November 6, 2022 by Malar FMNovember 5, 2022November 6, 202206722 යෝජිත විදේශ ආයෝජන ව්යාපෘති සඳහා අවශ්ය අනුමැතිය කඩිනමින් ලබාදීමට නව ප්රතිසංස්කරණ හඳුන්වා දෙන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්රී රේචල් තෝමස් මහත්මිය...
BusinessBusiness NewsNewsආර්ථික වර්ධනය -8.2%යි.. ඒත් බිලියන 915ක් බදු එකතු කරන්න වෙනවා..Malar FMNovember 4, 2022November 6, 2022 by Malar FMNovember 4, 2022November 6, 2022014439 රටේ බදු ආදායමේ සැබෑ තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් නුදුරේ දී ම ජනතාව වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි....
BusinessBusiness NewsNewsමෙවර ඉන්ධන මිල වෙනසක් නෑ…Malar FMNovember 3, 2022November 3, 2022 by Malar FMNovember 3, 2022November 3, 202205063 මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති ජ්ය අමාත්යාංශයේ නිවේදනය කරයි. අද වන විට ඉන්ධනහල් ඉදිරිපිට පෝලිම් ඇති වී ඇත්තේ ඉන්ධන...
BusinessBusiness NewsNewsරුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..Malar FMNovember 3, 2022November 3, 2022 by Malar FMNovember 3, 2022November 3, 202205674 ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදෙන ලෙස ත්යන්තර මූල්ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. දැනට ශ්රී ලංකා මහ බැංකුව...