BusinessBusiness NewsNewsබැංකු පද්ධතිය බිද වැටෙන්න ආසන්නයි…Malar FMJuly 7, 2022July 8, 2022 by Malar FMJuly 7, 2022July 8, 2022011818 පවතින ඉන්ධන අර්බුදය මත බැංකු පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාමට අපහසු බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි. එහි උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ මහතා සඳහන් කරන්නේ...
BusinessBusiness NewsInternational NewsNewsසිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..Malar FMJuly 6, 2022July 8, 2022 by Malar FMJuly 6, 2022July 8, 202206781 උද්ධමන අනුපාතය අතින් ලෝකයේ ඉහළින්ම සිටින රටක් ලෙස සැලකෙන සිම්බාවේ රාජ්‍යය විසින් මෙම මස අග සිට රන්කාසි නිකුත් කිරීම ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සිම්බාවේ...
BusinessBusiness NewsNewsරුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…Malar FMJuly 2, 2022July 8, 2022 by Malar FMJuly 2, 2022July 8, 202208585 උද්ධමනය අනුපාතය සියයට 60%-70% දක්වා ඉහළ ගියොත් මෙරට මුදලේ වටිනාකම නැත්තටම නැති වනු ඇතැයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. උද්ධමනය පාලනය කර ගනිමින්...
BusinessBusiness NewsNewsපෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…Malar FMJune 13, 2022June 16, 2022 by Malar FMJune 13, 2022June 16, 202205766 කොළඹ වරාය නගරය තුල ක‍්‍රිප්ටො මුදල් ඒකක ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇත. ඒ අනුව ඉදිරි මාස තුනක කාලයෙද් මෙය ක‍්‍රියාවට නැංවීමට නියමිතව ඇත. මෙය...
BusinessBusiness NewsNewsපලතුරු මිල අහසට.. කොටුවේ පලතුරු කඩ වැසී යයි….Malar FMJune 13, 2022June 16, 2022 by Malar FMJune 13, 2022June 16, 202207549 පිටකොටුව ඇතුළු ප්‍රධාන නගර රැසක පලතුරු අලෙවි කරන ස්ථාන මේ වන විට වසා දමා තිබේ. ඊට හේතු වී ඇත්තේ විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු හිග වීමයි. එමෙන්ම...
BusinessBusiness NewsNewsරුපියල් 300ට වී මිලට ගනිති..Malar FMJune 11, 2022June 16, 2022 by Malar FMJune 11, 2022June 16, 202205047 වී කිලෝවක් රුපියල් 300ක පමණ ඉහල මිලකට රටපුරා අලෙවි වෙමින් ඇතැයි වාර්තා වෙයි. මීට හේතු වී ඇත්තේ ඉදිරියේ ආහාර හිඟයක් ඇති වෙතැයි බියෙන් ජනතාව වී...
BusinessBusiness NewsNewsභාණ්ඩ රැසක බදු ඉහල නංවයි.. ලයිස්තුව මෙන්න…Malar FMJune 1, 2022June 4, 2022 by Malar FMJune 1, 2022June 4, 202204522 අද සිට ක්‍රියාත්මක වන පරිදි HS කේත 369ක භාණ්ඩ ආනයනය සදහා පනවා තිබූ බලපත‍්‍ර ක්‍රමයෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. නමුත් එම භාණ්ඩ...
BusinessBusiness NewsNewsසහල් කිලෝව රුපියල් දහස පනිනවා..Malar FMMay 30, 2022May 31, 2022 by Malar FMMay 30, 2022May 31, 202202486 ඉදිරි මාස කිහිපය ඇතුළත මෙරට සහල් කිලෝවක් රුපියල් 1000 ඉක්මවනු ඇති බව මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි. එහි ලේකම් පුංචිරාළ රත්නායක මහතා සඳහන්...
BusinessBusiness NewsNewsජූනි මාසයට ඉන්ධන ගේන්න මුදල් නෑ.. ඉන්දිය ණයෙන් තවත් නැවු දෙකක් පමණයි…Malar FMMay 30, 2022May 31, 2022 by Malar FMMay 30, 2022May 31, 202204841 ජුනි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර සිදුව තිබේ....
BusinessBusiness NewsNewsවිදුලි බිල ඉහලට.. තුන් හතර ගුණයකින් වැඩි වෙයි..- ඇමතිMalar FMMay 28, 2022May 31, 2022 by Malar FMMay 28, 2022May 31, 202206110 ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. එහිදී අඩු ආදායම්ලාභීන් අඩුවෙන් විදුලිය භාවිතා කරන්න...