ආබාධිත තැනැත්තන්ට ද සමාජයේ සෙසු අය මෙන්ම සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට ඉඩ සැලසිය යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
ශාරීරික සීමා මායිම් තම අධ්‍යාපන අභිලාෂයන්ට බාධාවක් කර නොගෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘සරසවි...