Local NewsNewsවිවාහයට අත්සන් තබන තැන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරලා..Malar FMAugust 5, 2022August 5, 2022 by Malar FMAugust 5, 2022August 5, 202206767 තම විවාහ විවාහය ලියාපදිංචි කිරීමේ දී ඊට අදාළ ලේඛනයේ අත්සන් තපන තැන ‘තෙරුවන් සරණයි’ ලෙස ලියනු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත. විවාහ රෙජිස්ට්‍රාර්වරිය...
Local NewsNewsඅරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති…Malar FMAugust 5, 2022August 5, 2022 by Malar FMAugust 5, 2022August 5, 202209732 ගාලුමෝදර විරෝධතාවය මූලික කරගෙන අත්අඩංගුවට ගන්නා ලද විරෝධතා කරුවන් සඳහා මුලින් නොමිලේ පෙනී සිටි නීතිඥයන් දැන් මුදල් අය කරමින් සිටින බව වාර්තාවෙයි. මුලින් අරගලකරුවන් වෙනුවෙන්...
Local NewsNewsQR බිද වැටෙයි…Malar FMAugust 4, 2022August 5, 2022 by Malar FMAugust 4, 2022August 5, 202207561 ඉන්ධන බෙදීම සඳහා භාවිතා කරන ක‍්‍රමය අද පෙරවරුවේ බිඳ වැටුනු බව ඉන්ධන පිරවුම්හල් කිහිපයක් සඳහන් කරති. ඉන්ධන පිරවුම් හල් අන්තයෙන් එම වෙබ් අඩවියට ඇතුළු වීමේ...
Local NewsNewsමා බලය ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි.. සන්නද්ද අරගලයකින් නොවේ..- උවිදුMalar FMAugust 4, 2022August 5, 2022 by Malar FMAugust 4, 2022August 5, 2022010014 රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර මහතා ඇඹිලිපිටියේදී ක්‍රියාකාරීන් පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්විණි. ඉන් අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී රටේ පවතින වත්මන් දේශපාලන තත්වය පිළිබදව...
Local NewsNewsදානිෂ් අලිට සිර දඬුවම්….Malar FMAugust 4, 2022August 5, 2022 by Malar FMAugust 4, 2022August 5, 2022010282 පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අරගලයේ ප්‍රධානියකු වන දානිස් අලි නැමැත්තාට සිරදඬුවම් නියම කර තිබේ. රක්ෂිත බන්ධනාගාරගතව...
Local NewsNewsවිදුලි කප්පාදුව හොදටම අඩු කරයි…Malar FMAugust 4, 2022August 5, 2022 by Malar FMAugust 4, 2022August 5, 202209759 දිනපතා සිදුවන විදුලි කප්පාදු කාලය අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ. අනුව හෙට දිනයේ විදුලි කප්පාදුව සිදු වන්නේ රාත්‍රී කාලයේ පැයක කාලයක් පමණක් බව මහජන...
Local NewsNewsQR කේතය රහසේ තබාගන්න.. වෙන අය ගත්තොත් හොරෙන් තෙල් ගහයි…- රජයෙන් දැනුම් දීමක්Malar FMAugust 4, 2022August 5, 2022 by Malar FMAugust 4, 2022August 5, 202205628 ඉන්ධන ලබා ගැනීම සඳහා එක් එක් පුද්ගලයාට හිමි QR කේතය වෙනත් පුද්ගලයෙකුට ලබාගැනීමට නොහැකි ලෙස ආරක්ෂිතව තබා ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර...
Local NewsNewsස්ටාලින් රිමාන්ඩ්…Malar FMAugust 4, 2022August 5, 2022 by Malar FMAugust 4, 2022August 5, 202204863 ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අගෝස්තු දොළොස්වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණ නියෝගයක් කඩ කළේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...
NewsPoliticalරවි කරුණානායක හෙලිකොප්ටරයකින් මන්නාරමට….Malar FMAugust 3, 2022August 5, 2022 by Malar FMAugust 3, 2022August 5, 202206512 එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතා ඊයේ (02) දින හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය. මන්නාරම මහජන ක්‍රීඩාංගනයට පැමිණි රවිකරුණානායක මහතා...
Local NewsNewsජනාධිපති අසුනේ වාඩි වූ අරගලකරුවා අල්ලයි.. රිමාන්ඩ්…Malar FMAugust 3, 2022August 5, 2022 by Malar FMAugust 3, 2022August 5, 202208801 අරගලය කාලයේ කොළඹ ජනාධිපති මන්දිරයට ඇතුළත් ඇතුළු වී එහි ජනාධිපති අසුනේ අසුන්ගත් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන දහ...