Local NewsNews

විවාහයට අත්සන් තබන තැන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරලා..

තම විවාහ විවාහය ලියාපදිංචි කිරීමේ දී ඊට අදාළ ලේඛනයේ අත්සන් තපන තැන ‘තෙරුවන් සරණයි’ ලෙස ලියනු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

විවාහ රෙජිස්ට්‍රාර්වරිය අදාල තරුණයාට සඳහන් කරන්නේ ආගම දහම සිහි කරගෙන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරන ලෙසයි.

ඔහු ඒ අනුව තෙරුවන් සරණයි ලෙස අත්සන් තබන ස්ථානයේ සටහන් කර තිබිණි.

Related posts

මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

Malar FM

කන්තලේ කොරෝනා රෝගියෙක් හමුවේ.. 60ක් කොටු කරයි..

Malar FM

තවත් රාජ්‍ය ඇමතිවරු 04ක්.. පිල්ලෙයාන්ටත් එකක්…

Malar FM