NewsPoliticalපෝලිම් අවසන් කර උද්ධමනය අඩු කරන ක‍්‍රියාමාර්ග ඉල්ලයි..Malar FMMay 6, 2022May 6, 2022 by Malar FMMay 6, 2022May 6, 202202623 රටේ ජනතාවගේ ප්‍රශ්න විසදීම සඳහා සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් සම්බන්ධ කරගනිමින් තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කථානායකවරයාගෙන් ඉල්ලා...
Local NewsNewsගුවන් තොටුපලේ ප‍්‍රභූ පර්යන්ත වසා දමති.. VIPලා සාමාන්‍ය ජනතාව සමග පෝලිමට දමති..Malar FMMay 6, 2022May 6, 2022 by Malar FMMay 6, 2022May 6, 202202662 කටුනායක ගුවන් තොටුපොළ සහ මෙරට සියලු ගුවන්තොටුපළවල්වල ප්‍රභූ පර්යන්තයෙන් හි කටයුතු අද දින සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය තීරණය කර ඇත....
Local NewsNewsහර්තාලයේ යෙදෙන රාජ්‍ය සේවක මැයි වැටුප කපනවාද…Malar FMMay 6, 2022May 6, 2022 by Malar FMMay 6, 2022May 6, 202204270 අද ක්‍රියාත්මක වන හර්තාල් විරෝධතාවයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හරින බවට ජනාධිපති ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් සමාජ ජාල ඔස්සේ පැතිරෙන පුවත...
NewsPoliticalකතානායකගේ නිවසත් වටලන බව කියයි…Malar FMMay 6, 2022May 6, 2022 by Malar FMMay 6, 2022May 6, 202205633 පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගයට ඉඩ ලබා නොදුනහොත් කථානායකවරයාගේ නිවසද වටලනු ඇතැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය. විශ්වාසභංග යෝජනාව පස්සට...
Local NewsNewsරටම නවතී… රට පුරා දැවැන්ත හර්තාලයක්…Malar FMMay 6, 2022May 6, 2022 by Malar FMMay 6, 2022May 6, 202205652 වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දෙදහසක පමණ ඒකාබද්දව අද දිනයේ රට පුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇත. මේ හේතුවෙන් රට පුරා වැඩ කටයුතු බොහෝ...
Local NewsNewsතරුණයෝ තාප්ප චිත‍්‍ර අදිති.. ජනාධිති-අගමැති රාජගිරිය ගුවන් පාලමේ සිතුවමට නගයි…Malar FMMay 6, 2022May 6, 2022 by Malar FMMay 6, 2022May 6, 202204524 රාජගිරිය ගුවන් පාලමේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගේ පින්තූර ඇදීමට විරෝධතාකරුවන් විසින් කටයුතු කර තිබේ. විරෝධතාකරුවන් මෙම සිතුවම් අඳිද්දි පොලිසිය ඊට විරෝධය පළ කළහ. නමුත් විරෝධතාකරුවන්...
Local NewsNewsයලිත් ඉන්ධන හිගයක්.. දීර්ඝ පෝලිම් රට පුරා..Malar FMMay 5, 2022May 6, 2022 by Malar FMMay 5, 2022May 6, 2022085 රට පුරා බොහෝ ප්‍රදේශයන්හි මේ වන විට තව නැවත වතාවක් ඉන්ධන පෝලිම් ඇතිව තිබේ. ඩීසල් හා පෙට්‍රල් මෙන්ම භූමිතෙල් ලබා ගැනීම සඳහා ද ජනතාව ඉන්ධන...
Local NewsNews‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..Malar FMMay 5, 2022May 6, 2022 by Malar FMMay 5, 2022May 6, 202203406 සුවසැරිය ගිලන් රථ සේවය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා...
BusinessBusiness NewsNewsඩොලරයක් 375යි..Malar FMMay 5, 2022May 6, 2022 by Malar FMMay 5, 2022May 6, 202203421 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 375ක් හා ගැණුම් මිල රුපියල්...
Local NewsNewsවිදුලි කප්පාදුව නිසා පාසැල් දැරියක් මිය යයි…Malar FMMay 5, 2022May 6, 2022 by Malar FMMay 5, 2022May 6, 202203382 යාපනය ඉලවාලෙයි පොලිස් වසමේ පිරාම්පිඩ්ඩු, පණ්ඩිතිරිප්පු ප්‍රදේශයේ ගිනිගැනීමක් හේතුවෙන් සාමාන්‍ය පෙළ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් මිය ගොස් ඇතයි පොලීසිය පවසයි. ජේ. 247 පණ්ඩිතිරිප්පු ප්‍රදේශයේ රාත්‍රී...