BusinessBusiness NewsNewsඩොලරයක් 375යි.. by Malar FMMay 5, 2022May 6, 202203425 Share0 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 375ක් හා ගැණුම් මිල රුපියල් 360ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.