Local NewsNews

‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

සුවසැරිය ගිලන් රථ සේවය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා එම ගිලන් රථ සේවාව කොයි මොහොතේ හෝ වැසී යන තත්වයකට පත්ව ඇතැයිස හෙතෙම පැවසීය.

මෙම සේවය මගින් දිනකට රෝගීන් දහසකට වඩා රෝහල් ගත කරන බවත් සමාජ ආරක්ෂණයක් ලෙස මෙය පවත්වාගෙන යන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

එනිසා මෙය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන්නැයිද මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Related posts

අපට IMF ණය අරන් දුන්නා ස්තුතියි..- පකිස්තානය ජනපති රනිල්ට තුති පුදයි..

Malar FM

ප්‍රංශ ජනපති කහ කබාකරුවන්ගේ ඉල්ලීම් පිළිගනියි

Malar FM

තිලංගට මහේලගෙන් සැර පිළිතුරක්

Malar FM