Local NewsNewsසුළි කුණාටු ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 350 ක සහනදායී ණය පැකේජයක්Malar FMJanuary 6, 2026January 8, 2026 by Malar FMJanuary 6, 2026January 8, 202602473 ඩිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශයෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක සහනදායී ණය පැකේජයක් ලබා දීමට ඉන්දීය...
Local NewsNewsPolitical6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදාත්මක වෙබ් අඩවි සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දෙයිMalar FMJanuary 6, 2026January 8, 2026 by Malar FMJanuary 6, 2026January 8, 202605559 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට මතභේදාත්මක වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීම සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශන වාර්තාව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඊයේ (05) දින අධ්‍යාපන හා...
NewsPoliticalඅධ්‍යාපන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍යවරිය වහාම ඉල්ලා අස්විය යුතු බව උදය ගම්මන්පිල පවසයිMalar FMJanuary 6, 2026January 8, 2026 by Malar FMJanuary 6, 2026January 8, 202603380 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය...
Local NewsNews6 වසර පෙළ පොතක අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා සිය විවේචනය එල්ල කර තිබේ. Malar FMJanuary 6, 2026January 8, 2026 by Malar FMJanuary 6, 2026January 8, 202605558 ඔහු පවසන්නේ අදාළ පෙළ පොතේ ක්‍රියාකාරකමක් සඳහා උදාහරණයක් ලෙස ලබා දී ඇති වෙබ් අඩවි නාමය අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කර බැලූ විට, එය පිරිමි සමලිංගික වෙබ්...
Local NewsNewsමාධ්‍යවේදී කල්ප ගුණරත්නගෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මානව හිමිකම් කොමිසම හමුවේ සමාව අයදියිMalar FMJanuary 6, 2026January 8, 2026 by Malar FMJanuary 6, 2026January 8, 202604019 මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අනීතික ලෙස අත්අඩංගුවට ගෙන වද හිංසා පමුණුවමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට අදාළව, කුරුඳුවත්ත පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල්...
International NewsNewsරුසියානු තෙල් මිලදී ගැනීම නතර නොකළහොත් ඉන්දියාවට දැවැන්ත බදු පනවන බවට ට්‍රම්ප් අනතුරු අඟවයිMalar FMJanuary 6, 2026January 8, 2026 by Malar FMJanuary 6, 2026January 8, 202604920 ඉන්දියාව විසින් රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සීමා කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ ඉල්ලීම් ඉටු නොකළහොත්, ඉන්දියානු භාණ්ඩ මත පනවා ඇති ආනයන බදු තවදුරටත් ඉහළ...
NewsPoliticalඅග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය සැරසෙයිMalar FMJanuary 6, 2026January 8, 2026 by Malar FMJanuary 6, 2026January 8, 202604380 හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීමේ සිදුවීම සහ වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පවතින අඩුපාඩු මූලික කරගනිමින්, අධ්‍යාපන අමාත්‍ය ධුරය...
Local NewsNewsPolitical2026 අයවැය ප්‍රතිපාදන කාර්යක්ෂමව ජනතා සුබසිද්ධියට යෙදවීම නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපති පවසයිMalar FMJanuary 6, 2026January 8, 2026 by Malar FMJanuary 6, 2026January 8, 202605019 පවත්නා මූල්‍ය සීමාවන් තුළ ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය වෙනුවෙන් යෙදවීම සියලු...
International NewsNewsවෙනිසියුලානු බොරතෙල් තොගයක් අමෙරිකාවට ලබාගැනීමේ ට්‍රම්ප්ගේ තීරණය සහ එහි අනාගත අභියෝගMalar FMJanuary 6, 2026January 9, 2026 by Malar FMJanuary 6, 2026January 9, 202604166 වෙනිසියුලාව සතු, දැනට සම්බාධකවලට යටත්ව පවතින බොරතෙල් බැරල් මිලියන 30 ත් 50 ත් අතර ප්‍රමාණයක් අමෙරිකා එක්සත් ජනපදයට භාර දීමට නියමිත බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...
NewsPoliticalපළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර අග දක්වා තවදුරටත් ප්‍රමාද වන ලකුණුMalar FMJanuary 5, 2026January 8, 2026 by Malar FMJanuary 5, 2026January 8, 202603141 දිගු කලක් තිස්සේ අකර්මන්‍ය වී පවතින පළාත් සභා මැතිවරණය පැවැත්වීම, මෙම වසරේ (2026) අගභාගය දක්වා තවදුරටත් කල්යෑමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව රජයේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය...