Local NewsNewsPoliticalහොරණ ප්‍රාදේශීය සභා අයවැය ‘වංචනිකව’ සම්මත කළ බවට චෝදනා – චරිත් අබේසිංහMalar FMDecember 23, 2025December 23, 2025 by Malar FMDecember 23, 2025December 23, 202503674 හොරණ ප්‍රාදේශීය සභාවේ පාලක ජාතික ජන බලවේගය (NPP) විසින් න්‍යාය පත්‍රයට පටහැනිව සහ වංචනික ආකාරයෙන් අයවැය සම්මත කරගෙන ඇති බවට සමගි ජන බලවේගයේ ආසන සංවිධායක...
NewsPoliticalමන්ත්‍රී රාමනාදන් අර්ජුනා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුMalar FMDecember 23, 2025December 23, 2025 by Malar FMDecember 23, 2025December 23, 202503388 යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දින වරෙන්තු නියෝග නිකුත් කරන ලදී. ඒ මහතාට එරෙහිව පවතින නඩුවක්...
BusinessBusiness NewsLocal NewsNewsලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට: රන් පවුමක් ලක්ෂ 3.5 පනීMalar FMDecember 23, 2025December 23, 2025 by Malar FMDecember 23, 2025December 23, 202503693 ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ වන විට රත්තරන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4500 සීමාව ඉක්මවා තිබේ. මෙම ගෝලීය මිල...
International NewsLocal NewsNewsසුළි කුණාටු ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක දැවැන්ත සහන පැකේජයක්Malar FMDecember 23, 2025December 23, 2025 by Malar FMDecember 23, 2025December 23, 202503390 සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ බරපතල හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක සුවිශේෂී ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ලබා දීමට ඉන්දීය...
Local NewsNewsPoliticalඋගන්ඩාවේ ඇතැයි කියන ඩොලර් බිලියන 18 ගෙන ඒමට මේ සුදුසුම මොහොතයි – මන්ත්‍රී නාමල් රාජපක්ෂMalar FMDecember 23, 2025December 23, 2025 by Malar FMDecember 23, 2025December 23, 202504052 කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව දැවැන්ත ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේදී, උගන්ඩාවේ සඟවා ඇති බවට කියන ඩොලර් බිලියන 18ක මුදල ලංකාවට ගෙන ඒමට මෙය...
NewsPoliticalජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ධූර කාලයෙන් 25%ක් අදින් අවසන් වේMalar FMDecember 23, 2025December 23, 2025 by Malar FMDecember 23, 2025December 23, 202503039 2024 සැප්තැම්බර් මස 22 වන දින ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක මහතා, සිය පස් අවුරුදු ධූර කාලයේ වැදගත්...
Local NewsNewsවිශ්වවිද්‍යාල පීඨාධිපති – අංශාධිපති පත් කිරීම් දේශපාලනීකරණයට එරෙහිව Free Lawyers සංවිධානයෙන් විරෝධයක්Malar FMDecember 23, 2025December 23, 2025 by Malar FMDecember 23, 2025December 23, 202503231 විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට රජය දරන උත්සාහය භයානක අනතුරක් බව පෙන්වා දෙමින් Free Lawyers සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ....
Local NewsNewsපාසල් නිල නිවාසයේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කළ ක්‍රීඩා ගුරුවරයෙකු අත්අඩංගුවටMalar FMDecember 23, 2025December 23, 2025 by Malar FMDecember 23, 2025December 23, 202502267 සෙවනගල ප්‍රදේශයේ පාසලක නිල නිවාසය තුළ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි ක්‍රීඩා ගුරුවරයෙකු ඇතුළු තිදෙනෙකු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු...
NewsPoliticalබුරියානි දීලා නගර සභා පාලනය කරන්න බැහැ: කොළඹ අයවැය පරාජය ගැන මුජිබර් රහුමාන්Malar FMDecember 23, 2025December 23, 2025 by Malar FMDecember 23, 2025December 23, 202502375 කොළඹ නගර සභාව දැන් පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය. කොළඹ මහ නගර සභාවේ...
Local NewsNewsහිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා සම්බන්ධ වූ රිය අනතුර: ඔහු ඒ පිළිබඳව තැබූ සටහනMalar FMDecember 23, 2025December 23, 2025 by Malar FMDecember 23, 2025December 23, 202502160 හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා තමන් සම්බන්ධ වූ රිය අනතුර පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, කළුබෝවිල පිහිටි සිය නිවසේ...