Local NewsNewsරට පුරා සියළු බන්ධනාගාර Lockdown..Malar FMJuly 8, 2020 by Malar FMJuly 8, 2020087 රට පුරා පිහිටි සියලු බන්ධනාගාර වල ඇති රැුදවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා දීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නවතා දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත....
International NewsNewsට්‍රම්ප්ගෙන් තද තීරණයක් – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛ අරමුදල් සපයන්නා වූ අමෙරිකාව සංවිධානයෙන් ඉවත් වේMalar FMJuly 8, 2020 by Malar FMJuly 8, 2020091 ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව අමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් ඒ බව...
Local NewsNewsසියලු බන්ධනාගාරවල රැඳවියන් බැලීම තාවකාලිකව අත්හිටුවයිMalar FMJuly 8, 2020 by Malar FMJuly 8, 20200114 ඉකුත් ජූනි 26 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවුණු සියලූ රැඳවූවන් PCR පරීක්ෂණ සඳහා යොමුකර ඔවුන් වෙනම...
NewsPoliticalසජිත් අගමැති බව කියයි.. ‘ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය සජිත් පේ‍්‍රමදාස’ කියා ආරාධනා පත් බෙදයි..Malar FMJuly 8, 2020 by Malar FMJuly 8, 20200103 සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍යවරයා බව සඳහන් කරමින් ඔහු සහභාගි වන ජනහමු සදහා ආරාධනා පත්‍ර බෙදාහරිමින් තිබේ. ඔහු සහභාගි වන ජනහමු කිහිපයක් සඳහා...
Local NewsNewsලීසිං සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ…Malar FMJuly 8, 2020 by Malar FMJuly 8, 2020079 සංචාරක ක්ෂේත්රය ආශ්රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ. ඒ සදහා මහ බැංකුවට අදාළ උපදෙස් ලබා...
Local NewsNewsතවත් 09 දෙනෙකුට කොරෝනා..Malar FMJuly 8, 2020 by Malar FMJuly 8, 2020089 තවත් පුද්ගලයන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ඔවුන් සියළු දෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමු කර...
NewsSportsSports Newsආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලංකාවට දීමට වැඩි කැමැත්තMalar FMJuly 7, 2020 by Malar FMJuly 7, 2020098 ආසියානු කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 9 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ එදින පැවැත්වෙන ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේ රැස්වීමේදීයි....
Local NewsNewsසතුන්ගෙන් බෝවන රෝගයන්ගේ ඉහළ යාමක් – විද්‍යාඥයන්ගෙන් සොයා ගැනීමක්Malar FMJuly 7, 2020 by Malar FMJuly 7, 2020081 සතුන් ආශී‍්‍රතව වර්ධනය වී පසුව සතුන් මගින් මිනිසාට බෝවන රෝග සම්බන්ධයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව අමෙරිකානු විශේෂඥයින් පිරිසක් අනාවරණ කරනවා. සත්ත්ව ප්‍රෝටීන සඳහා ඇති...
Local NewsNewsවැලිකඩ, පොලොන්නරු බන්ධනාගාර කන්දකාඩු ලොක්ඩවුන්..Malar FMJuly 7, 2020 by Malar FMJuly 7, 20200105 වැලිකඩ බන්ධනාගාරය රැඳවියකු කොරෝනා ආසාදිත වීමත් සමග එම බන්ධනාගාරයට කිසිදු පිටස්තරයෙකුට ඇතුළු විම අත්හිටුවීමට තීරණය කර ඇත. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන්ටද බාහිර සමාජය සමඟ මිශ්‍ර වීම...
Local NewsNewsබැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග කෙරේ..Malar FMJuly 7, 2020 by Malar FMJuly 7, 20200100 හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය විසින් අද නියෝග කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර...