Local NewsNews

වැලිකඩ, පොලොන්නරු බන්ධනාගාර කන්දකාඩු ලොක්ඩවුන්..

වැලිකඩ බන්ධනාගාරය රැඳවියකු කොරෝනා ආසාදිත වීමත් සමග එම බන්ධනාගාරයට කිසිදු පිටස්තරයෙකුට ඇතුළු විම අත්හිටුවීමට තීරණය කර ඇත.

එමෙන්ම බන්ධනාගාර නිලධාරීන්ටද බාහිර සමාජය සමඟ මිශ්‍ර වීම අත්හිටුවා තිබේ.

මේ අතර අදාළ රැඳවියා පොළොන්නරු බන්ධනාගාරයේද රැඳී සිටි නිසා එම බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරින්ද සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබේ.

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙකුද වන නිසා දැනට එහි සිටින සියලු පුනුරුත්ථාපනය වන්නන් සහ නිලධාරීන් නිරෝධායන ට ලක් කර තිබේ.

මෙසේ සම්පූර්ණ නිරෝධායන ලක්කර ඇති විට 1ල000 කට වැඩි පිරිසකි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හදුනාගත නොහැකි ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ.. දිස්ත‍්‍රික් සීමා වසා දමන්නැයි කියයි..

Malar FM

ඩයනා ඉවත් කලාම ඒ මන්ත‍්‍රීකමට මං පත් කරනවා කියා හැමෝම කියනවා.. මට නං එපා පිං මන්ත‍්‍රීකම්..

Malar FM

ජනපති-රනිල් රහසේ සාකච්චාවක්…

Malar FM