Local NewsNewsඇඳිරි නීති රෙගුලාසි කඩ කරමින් අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයිMalar FMApril 6, 2020 by Malar FMApril 6, 2020083 ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස්දෙනෙක් සැකපිට ඊයේ (05) දින රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ...
Local NewsNewsහෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..Malar FMApril 6, 2020 by Malar FMApril 6, 20200103 හෙටට යෙදී තිබෙන බක් පුර පසළොස්වක පොහොය දිනයේ දී පන්සල් වලට එක් රැස් නොවන ලෙස අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන් සියළු බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරයි. ඒ අනුව...
Local NewsNewsරට පුරා ග‍්‍රාම නිලධාරීන් කොරෝනා රාජකාරි වර්ජනයේ.. ඉල්ලීම් ඉල්ලති..Malar FMApril 6, 2020 by Malar FMApril 6, 20200101 කොරෝනා ව්‍යාප්තිය මර්දන කටයුතු සඳහා සහභාගී වීමට තමන්ගේ ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් එම රාජකාරියෙන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි....
Local NewsNewsකොරෝනා සැගවූ පුද්ගලයෙක් පැමිණේ.. මහරගම පිලිකා රෝහලේ 14ක් නිරෝධායනයේ..Malar FMApril 6, 2020 by Malar FMApril 6, 20200104 මහරගම ‘අපේක්‍ෂා’ පිළිකා රෝහලේ කාර්ය මණ්ඩලය 14 දෙනෙකු නිරෝධාන ක්‍රියාවලියකට ලක්කර තිබේ. මෙම පිරිස අතර වෛද්‍යවරුන් 04 සහ හෙදියන් 06 ද සිටිති. කොරෝනා ආසාදිත පුද්ගලයෙකු...
BusinessBusiness NewsNewsඩොලරය රු200 ට ළං වෙයිMalar FMApril 6, 2020 by Malar FMApril 6, 20200118 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද(06) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40ක් ලෙසින් සටහන්...
International NewsNewsඑළිසබත් මහා රැජිණන ජාතිය අමතයිMalar FMApril 6, 2020 by Malar FMApril 6, 2020090 බ්‍රිතාන්‍යෙ දෙවැනි එළිසබත් මහා රැජිණ, ඊයේ දිනයේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට කටයුතු කළේය. එහිදී ඇය අවධාරණය කර සිටියේ, ගෝලීය වසංගතයට එරෙහි සටන ජයගැනීමට බ්‍රිතාන්‍ය...
Local NewsNewsකොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ආදාහනය කරනු.. භූමදාන එපා.. ඉස්ලාම් ලෝකයේ බුද්ධිමත්ම පාලක සාජා සුල්තාන් ප්‍රශ්නය විසදයි…Malar FMApril 6, 2020 by Malar FMApril 6, 2020091 ඉස්ලාම් භක්තිකයකු කොරෝනා රෝගයෙන් මිය ගියහොත් එය භූමදාන කිරීම වළක්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහි පාලක මොහොමඩ් අල් කස්මි සුල්තාන්වරයා නියෝගයක් නිකුත් කර ඇත. අරාබි...
International NewsNewsඊයේ අමෙරිකාවෙන් කොරෝන මරණ 1350ක්Malar FMApril 6, 2020 by Malar FMApril 6, 20200111 ලෝකයේ රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයක ව්‍යාප්තව පවතින කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව හැත්තෑදහසකට ආසන්න වී තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ...
Local NewsNewsඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදිMalar FMApril 6, 2020 by Malar FMApril 6, 2020098 කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක 19 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඉවත් කිරීමත් සමඟ එම...
Local NewsNewsප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියිMalar FMApril 6, 2020 by Malar FMApril 6, 2020086 ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් වන ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද උදෑසන ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී...