Local NewsNews

රට පුරා ග‍්‍රාම නිලධාරීන් කොරෝනා රාජකාරි වර්ජනයේ.. ඉල්ලීම් ඉල්ලති..

කොරෝනා ව්‍යාප්තිය මර්දන කටයුතු සඳහා සහභාගී වීමට තමන්ගේ ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් එම රාජකාරියෙන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති කමල් කිත්සිරි මහතා සඳහන් කරන්නේ ප්‍රමිතිගත මුඛ ආවරණ, විසබීජ නාශක දියර, ආරක්ෂක ඇඳුම් කට්ටල, දුරකථන සහ ඉන්ධන දීමනාවත් තමන්ට මේ සඳහා ලබාදිය යුතු බවයි.

මෙම ඉල්ලීම් තමන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබුණද මේ වන තෙක් ඊට නිසි පිළිතුරක් නොලැබුණු බව ද ඔහු පැවසීය.

එකී ඉල්ලීම් කඩිනමින් ලබාදීමට ක්‍රියාමාර්ග නොගතහොත් පවතින අවදානම් රාජකාරි සියල්ලෙන්ම සියලු ග්‍රාම නිලධාරී ජීවත්වන බවත් ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් සභාපති වරයා මෙම අදහස් පල කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනා ව්‍යාප්තියේ අලුත්ම සිතියම මෙන්න…

Malar FM

පිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…

Malar FM

ඩීසල් මිල හැමදාම අඩු කරන්න බෑ.. බද්ද ඉවත් කරන්නත් බෑ..- ජනපති

Malar FM