Local NewsNewsඅද සිට අධිවේගී මාර්ගවල පසුපස අසුන්වලට ද ආසන පටි අනිවාර්යයිMalar FMAugust 1, 2025August 1, 2025 by Malar FMAugust 1, 2025August 1, 202502069 අද (අගෝස්තු 1) දින සිට සියලුම අධිවේගී මාර්ගවල ගමන් කරන සැහැල්ලු වාහනවල පසුපස අසුන්වල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය වන බව ප්‍රවාහන හා...
Local NewsNewsශ්‍රී ලංකා භාණ්ඩ සඳහා වන අමෙරිකානු ආනයන බදු 20% දක්වා පහළ බසීMalar FMAugust 1, 2025August 1, 2025 by Malar FMAugust 1, 2025August 1, 202501384 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ බදු අනුපාතය 20% දක්වා අඩු කිරීමට නියෝග කර ඇත. ධවල මන්දිරය ඊයේ...
BusinessBusiness NewsNewsශ්‍රී ලංකාවට මුල් මාස 6 තුළ ඩොලර් බිලියන 10.1 ක අපනයන ආදායමක්Malar FMAugust 1, 2025August 1, 2025 by Malar FMAugust 1, 2025August 1, 202502326 ශ්‍රී ලංකාවේ බාහිර අංශය 2025 වසරේ මුල් භාගයේදී කැපී පෙනෙන ශක්තිමත් බවක් පෙන්නුම් කර ඇති බව මහ බැංකු දත්ත මගින් තහවුරු වේ. භාණ්ඩ හා සේවා...
Local NewsNewsබිරිඳ සමඟ රහසේ පටිගත කළ ලිංගික දර්ශන ඇගේ ශිෂ්‍යාවකට යැවූ සැමියා අත්අඩංගුවට ගන්නැයි නියෝගMalar FMAugust 1, 2025August 1, 2025 by Malar FMAugust 1, 2025August 1, 202502529 පාසල් ගුරුවරියක් වන සිය බිරිඳ සමඟ රහසිගතව පටිගත කරන ලද ලිංගික දර්ශන අඩංගු වීඩියෝවක් ඇයගේ ශිෂ්‍යාවක් වෙත WhatsApp ඔස්සේ යැවූ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයෙකු...
Local NewsNewsකාලගුණ අනතුරු ඇඟවීම: දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට උණුසුම් දර්ශකය ඉහළටMalar FMAugust 1, 2025August 1, 2025 by Malar FMAugust 1, 2025August 1, 202503216 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උණුසුම් දර්ශක අවවාදාත්මක නිවේදනයකට අනුව, අද (අගෝස්තු 1) දින උතුරු, නැගෙනහිර, සහ උතුරු-මැද පළාත්වල සහ මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල...
NewsPoliticalජනපති අනුරගේ ආරක්ෂාව මහින්දටත් වඩා වැඩියි: SLPP මහලේකම්ගෙන් චෝදනා රැසක්Malar FMJuly 31, 2025August 1, 2025 by Malar FMJuly 31, 2025August 1, 202502966 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ ආරක්ෂාවටත් වඩා වැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්...
Local NewsNewsයටිනුවර මන්ත්‍රී මරණය: පොලිස් නිලධාරියෙක් චෝදනා ප්‍රතික්ෂේප කරමින් පරීක්ෂණයක් ඉල්ලයිMalar FMJuly 31, 2025August 1, 2025 by Malar FMJuly 31, 2025August 1, 202502337 යටිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චම්පික නිලන්ත මහතා සියදිවි නසාගැනීමට පෙර ලියන ලදැයි කියන ලිපියක මහනුවර කොට්ඨාස භාර නිලධාරියාගේ නම සඳහන් බවට මාධ්‍ය වාර්තා පළ...
NewsPoliticalභාණ්ඩාගාරයේ දැන් රුපියල් ට්‍රිලියනයක්, ඩොලර් සංචිත බිලියන 6.3ක් – ජනපතිMalar FMJuly 31, 2025August 1, 2025 by Malar FMJuly 31, 2025August 1, 202502382 ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය සුරකිමින්, සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේදී පැවසුවා. මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව...
NewsPoliticalශ්‍රී ලාංකිකයන්ට මාලදිවයින් සංචාරයට දින 90ක වීසා නොමිලේMalar FMJuly 31, 2025August 1, 2025 by Malar FMJuly 31, 2025August 1, 202503594 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, ශ්‍රී ලාංකික සංචාරකයන්ට දින 90ක on-arrival වීසා නොමිලේ ලබාදීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා. මෙම වීසා පහසුකම...
Local NewsNewsචොකා මල්ලිගේ මරණ දඬුවම යළි තහවුරු කරන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයටMalar FMJuly 31, 2025August 1, 2025 by Malar FMJuly 31, 2025August 1, 202502407 හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා (චොකා මල්ලි) ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට...