NewsPoliticalත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයිMalar FMApril 30, 2019 by Malar FMApril 30, 2019097 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘත කරන බව ජනපති පවසයි. ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ...
Local NewsNewsඋසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයිMalar FMApril 30, 2019 by Malar FMApril 30, 2019088 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය...
NewsPoliticalරට තුළ පවතින තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා-මැකොMalar FMApril 30, 2019 by Malar FMApril 30, 20190108 රට තුළ පවතින වත්මන් තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දැමීමක් සිදු නොකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය...
NewsPoliticalඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -VideoMalar FMApril 30, 2019 by Malar FMApril 30, 20190108 තමන් අමෙරිකානු පුරවැසියභාවය අහෝසි කර ඇති බවත් තමන් දැන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. ජනතාව විසින් තමන් ඉල්ලා...
EntertainmentEntertainment NewsNewsමම ඒ ගැන මතක් කරනවාටත් අකැමැතියි මුළු ඇඟම හිරි වැටෙනවා ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්Malar FMApril 30, 2019 by Malar FMApril 30, 20190101 පසුගිය 21 වැනි දින කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයකට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. තවත් පිරිසක් තුවාල ලැබුවා. මේ පිළිබඳ...
Local NewsNewsසමාජ මාධ්‍ය අඩවි බාධා වහාම ඉවත් කරන්නැයි ජනපති දැනුම් දෙයිMalar FMApril 30, 2019 by Malar FMApril 30, 2019088 පාස්කු ඉරුදින සිදු වූ බරපතල ව්‍යසනයත් සමග මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට කර තිබූ බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්...
Local NewsNewsසුලි කුණාටුව උතුරට කඩා වදී..නිවාස ගණනාවකට දැඩි හානි..අධික වර්ෂාවක්..Malar FMApril 29, 2019 by Malar FMApril 29, 20190115 වව්නියාව පණික්කන්කුලම් ප්‍රදේශයට ඊයේ (28) රාත්‍රියේ ඇදහැලුනු වර්ෂාවත් සමග බලපෑ සුලි කුණාටුවක් හේතුවෙන් නැවත පදිංචි නිවාස 30 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවට එම...
NewsPoliticalජනාධිපතිට රජයෙන් බැහැර වෙලා රජය විවේචනය කරන්න බෑMalar FMApril 29, 2019 by Malar FMApril 29, 2019098 පසුගිය 21වනදා සිදු වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් රජයේ පාර්ශවයන් දෙක එකිනෙකාට ඇගිලි දිගු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පිරිස්...
NewsPoliticalදැන දැනම ත්‍රස්තවාදීන් රැකි ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන්නැයි කියයි..Malar FMApril 29, 2019 by Malar FMApril 29, 2019090 පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. දැන දැනම ත්‍රස්තවාදීන් රැක්ක ජනපති , අගමැති ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්වනු. ISIS...
NewsSportsSports Newsමෙවර IPL තරගාවලියේ වැඩි ලකුණු කොල්කටා නයිට් රයිඩර්ස් ලබා ගනීMalar FMApril 29, 2019 by Malar FMApril 29, 20190104 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (28) පැවති තරගයෙන් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගයේ කාසියේ වාසිය...