NewsSportsSports NewsIPL පිටියට චමරි අතපත්තු එක්වෙයිMalar FMApril 9, 2019 by Malar FMApril 9, 20190116 IPL ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප‍්‍රදර්ශනාත්මක කාන්තා ක‍්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීමට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට අවස්ථාව හිමිව තිබෙනවා. කණ්ඩායම් 03ක් තරග...
NewsSportsSports Newsසුපිරි ජයෙන් පසු සුපිරි මාලිංග කතා කරයිMalar FMApril 5, 2019 by Malar FMApril 5, 20190116 අයි පී එල් කි‍්‍රකට් තරගාවලිය අතරතුර සුපිරි පළාත් කි‍්‍රකට් තරගාවලියට එක්වීම සදහා දිවයිනට පැමිණි ලසිත් මාලිංග මහනුවර කණ්ඩායමට එරෙහිව ඊයේ (04) පැවති තරගයේදී සුපිරි පන්දු...
International NewsNewsසිවිල් පාලනයක් ඉල්ලා සුඩාන වැසියන් පාරටMalar FMApril 3, 2019 by Malar FMApril 3, 20190109 සිවිල් පාලනයක් ඉල්ලමින් සුඩාන වැසියන් තවදුරටත් විරෝධතාවේ නිරතව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. සුඩාන ආරක්ෂක අමාත්‍යංශ ගොඩනැගිල්ල සමීපයට රැස්ව සිටින සූඩාන විරෝධතාකරුවන් තවදුරටත් විරෝධතාවේ...
LIFELIFE NEWSNewsපීනස වළක්වන පෙතිවල අතුරු ආබාධ වැඩියිMalar FMApril 2, 2019 by Malar FMApril 2, 20190192 පීනස් රෝගී තත්ත්වය ගැන මීට පෙරත් මෙවැනිම ලිපියකින් කරුණු සාකච්ඡා කළා ඔබට මතක ඇති. නමුත් පීනස ගැන කිව යුතු කරුණු සමාජය දැනගත යුතු කරුණු තවත්...
EntertainmentEntertainment NewsNewsතුන්වරක් නිර්දේශ වුණත් සම්මානය හිමි වූයේ මෙවරයි රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය උදයන්ති කුලතුංගMalar FMApril 2, 2019 by Malar FMApril 2, 20190114 රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානයට මෙවර හිමිකම් කීවේ ජනප්‍රිය රංගන ශිල්පිනී උදයන්ති කුලතුංගයි. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේ කළ...
NewsPoliticalලක්ෂ 30ක මෙරට උගත් ජනතාව වර්තමානයේ ජීවත් වෙන්නේ විදේශ රටවලMalar FMMarch 13, 2019 by Malar FMMarch 13, 20190116 බඩවල් කෝටි දෙකකට නොව මොළවල් කෝටි දෙකකට කතා කළ හැකි ක‍්‍රමවේදයක් අනාගතයේ මෙරට ගොඩනැගිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා...
Local NewsNewsගුරුවරු අද ලෙඩ වෙයිMalar FMMarch 13, 2019 by Malar FMMarch 13, 2019091 ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම, කොළ පිරවිල්ල නැවත්වීම හා අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව එම...
NewsPoliticalජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි..ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්.Malar FMMarch 13, 2019 by Malar FMMarch 13, 20190101 මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් සහ විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැගිය හැකි ගෝඨාභය රාජපක්‍ෂයන් ජනධිපති කරවීම ජනතා අභිලාෂය වී ඇති බවත්...
NewsPoliticalමහින්ද අයවැය ඡන්දය වර්ජනය කලාද..?ඡන්දය දුන් ලයිස්තුව මෙන්න..Malar FMMarch 13, 2019 by Malar FMMarch 13, 2019098 2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේදී භට පක්‍ෂව ඡන්ද 117ක් හා විපක්‍ෂව ඡන්ද 76ක් ලැබින. එම ඡන්ද විමසීම සදහා...
NewsPoliticalඇමති සාගල සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්Malar FMMarch 12, 2019 by Malar FMMarch 12, 2019087 ග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (12) පෙරවරුවේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama)...