NewsPoliticalරටම බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපති මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිවෙයිMalar FMFebruary 12, 2019 by Malar FMFebruary 12, 20190106 ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් මේ වෙද්දි රටේම අවධානය යොමු වෙලා තියෙනවා. ඇතමුන් ජනාධිපති මැතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් පවත්වන බවට මත පළ කරද්දී තවත් පිරිසකගේ මතය...
Local NewsNewsප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස්වීම්Malar FMFebruary 12, 2019 by Malar FMFebruary 12, 20190105 කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකු, පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි 2015 වසරේ පෙබරවාරී 27 වනදා සිට බලපැවැත්වෙන පරිදියි....
Local NewsNewsසමනලූන් සහ මීමැස්සන් වඳවීමේ තර්ජනයටMalar FMFebruary 12, 2019 by Malar FMFebruary 12, 20190105 සමනලූන් සහ මීමැස්සන් ඇතුලූ ලොව සිටින කෘමී සතුන්ගෙන් සියයට 40ක් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය කර තිබෙනවා. ක්ෂීරපායී සතුන්, කුරුල්ලන් හා උරගයින්ට...
Local NewsNewsයාපනය සරසවියේ කොටි ස්මාරකයක් සාදා විවෘත්ත කරයි.. කොටි සලකුණු තැන තැන..Malar FMFebruary 12, 2019 by Malar FMFebruary 12, 2019080 යාපනය විශ්වවිද්‍යාලයේ අඩක්ව ඉදිකිර තිබූ මහවිරු සැමරුම් ස්මාර්කය ඊයේ (11) රාත්‍රියේ සිසුන් පිරිසක් රහසිගතව සම්පූරණ කොට විවෘත්ත කොට ඇති බවට යාපනය ආරක්ෂක අංශ කියා සිටියේය....
Local NewsNewsඤාණසාර හිමිට ජනපති සමාව දෙන්න..බුද්ධ ශාසන ඇමති ජනපතිගෙන් ඉල්ලයි..Malar FMJanuary 23, 2019 by Malar FMJanuary 23, 2019088 බරපතල වැඩ ඇතිව වසර 06 සිරදඬුවම් නියම කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි ලිඛිත...
Local NewsNewsතවත් අනතුරක් ද?Malar FMJanuary 23, 2019 by Malar FMJanuary 23, 2019091 සේනා දළඹුවා මෙන් ඉරිගු වගාවට සහ වී වගාවට හානි කරන තවත් අමුතු දළඹුවෙක් දිඹුලාගල මනම්පිටිය වෙල්යායේ ගොයමක සිටියදී 23(අද) ගොවි මහතෙකුට හමු වී තිබේ. මනම්පිටිය...
NewsPoliticalවිධායකය හා පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කරයි..අලූත් ව්‍යවස්ථාවෙන් ලංකාව විනාශ වෙන හැටි මහින්ද පෙන්වයි..Malar FMJanuary 23, 2019 by Malar FMJanuary 23, 2019083 හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ. ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත පසුගියදා...
NewsPoliticalනැගෙනහිර බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්න අකිලගේ අවධානයMalar FMJanuary 23, 2019 by Malar FMJanuary 23, 2019076 නැගෙනහිර පළාතේ බෞද්ධ අධ්‍යාපනික පුනරුදය ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබේ. ඒ අනුව දීඝවාපිය රාජමහා විහාරස්ථානයේ සහ අරන්තලාව ශ්‍රී...
Newsෆොන්සේකා අත් නොහරින ඇමති සටනMalar FMJanuary 23, 2019 by Malar FMJanuary 23, 20190181 අමතර ඇමති ධුර ලබා ගැනීම වෙනුවෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි....
Local NewsNewsරථවාහන රියදුරු දඩ මුදල් ඉහලට.Malar FMJanuary 23, 2019 by Malar FMJanuary 23, 20190100 මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල්...