Local NewsNewsසෙල්ලම් ඉවරයි..ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක්.Malar FMJanuary 21, 2019 by Malar FMJanuary 21, 20190101 ත්‍රි රථ නියාමනය සඳහා වෙනමම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ අනුව “මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී...
Local NewsNewsරටම සේනාට බිලිවෙද්දි කෙසෙල් වගාවටත් ආ අලුත්ම දළඹුවා මෙන්නMalar FMJanuary 21, 2019 by Malar FMJanuary 21, 20190100 රත්නපුර දිස්ත්‍රික්කයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ පැතිර ගොස් ඇති තවත් දළඹු උවදුරක් පිළිබඳව තොරතුරු වාර්තාවෙයි. ඇහැලියගොඩ, කීනවිල ගම්මානයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ කෙසෙල් වගාවක් තුළ මෙම හඳුනා නොගත් දළඹු...
International NewsNewsඅමෙරිකාව සමග වෙළඳ යුද්ධයක පැටලුණු චීනයට වෙච්ච දේMalar FMJanuary 21, 2019 by Malar FMJanuary 21, 20190123 අමෙරිකාව සමග ඇති වී තිබෙන වෙළඳ යුද්ධය හේතුවෙන් චීනයේ ආර්ථික වේගය කඩා වැටී තිබෙනවා. 2018 වසරේ අවසන් කාර්තුවේ ආර්ථික වර්ධනයද අපේක්ෂිත අගයට වඩා පහළ ගොස්...
EntertainmentEntertainment NewsNewsයශාන් ගැන බිරිය කිව්ව දේMalar FMJanuary 21, 2019 by Malar FMJanuary 21, 20190101 යශාන් ද සිල්වා කියන්නේ නව පරපුරේ ඉන්න දක්‍ෂ කඩවසම් ඒ වගේම ජනප්‍රිය ගායකයෙක්. ඔහුව අපි හඳුනන්නේ ගායක භූමිකාවෙන්නේ. හැබැයි යශාන් ගැන ඊට වඩා වැඩි දෙයක්...
NewsSportsSports Newsපකිස්ථානයට කඩුලු 05ක ජයක්Malar FMJanuary 21, 2019 by Malar FMJanuary 21, 2019091 සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 05 ක ජයක් හිමි කර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය. පෝට් එලිසබ්ත්...
International NewsNewsලොව වයස් ගතම පුද්ගලයා මිය යයිMalar FMJanuary 21, 2019 by Malar FMJanuary 21, 20190164 ලොව වයස් ගතම පුද්ගලයා ලෙස සැලකෙන ජපන් ජාතික මාසාසෝ නොනකා අභාවප්‍රාප්ත වී තිබේ. මසාසෝ නොනකා වර්ස 1905 ජුලි මස 25 වන දින උපත ලබා ඇති...
EntertainmentEntertainment NewsNewsමා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයිMalar FMJanuary 21, 2019 by Malar FMJanuary 21, 20190113 වසර 09ක කාලයක් තමන් සමග විවාහ වී සිටියදී වෙනත් විවාහයක් කරගන්නේ කෙසේදැයි ක‍්‍රිෂ් මධුෂානිද සොයිසා නම් කාන්තාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගමගෙන් ප‍්‍රශ්න කරයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී...
NewsPoliticalචන්ද්‍රිකා කුණු වෙච්ච පුඩිමක්-ගම්මන්පිලMalar FMJanuary 21, 2019 by Malar FMJanuary 21, 20190107 යෝජිත නව ව්‍යවස්තාව අනුව පොලිස් දෙපාර්තමේන්තුව කොටස් 10කට කඩා වෙන් කිරිමට යොජනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි....
EntertainmentEntertainment NewsNewsතනි තීරණයට ප්‍රියන්ත තෝරගත්ත සකූගේ කතාවේ මාලාMalar FMJanuary 18, 2019 by Malar FMJanuary 18, 20190108 ඔබ හා හා පුරා කියලා දීර්ඝ ටෙලි නාට්‍යයකින් ප්‍රේක්ෂකයෝ අතරට එනවා? ඔව්. මම ඒකාංගික ටෙලි නාට්‍ය දෙක තුනකට රංගනයෙන් එකතු වෙලා තියෙනවා. ඒත් දීර්ඝ ටෙලි...
NewsSportsSports Newsරෆායල් නඩාල් ඔස්ට්‍රේලියානු ටෙනිස් තරගාවලියේ තෙවන වටයටMalar FMJanuary 17, 2019 by Malar FMJanuary 17, 20190108 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තුන්වන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණි. ඒ ඔස්ට්‍රේලියාවේ මැතිව් එබ්ඩන් පරාජයට පත් කරමිනි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර...