Local NewsNewsසුභ මොහොතට අනුව බූන්දලු ලේවායේ ලුණු අස්වැන්න නෙළීම ආරම්භයිMalar FMJuly 22, 2025July 23, 2025 by Malar FMJuly 22, 2025July 23, 2025015998 2025 ජූලි 21 වන දින බූන්දලු ලේවායේ ලුණු අස්වැන්න නෙළීම සම්ප්‍රදායික සුභ මොහොතකට යෙදී ආරම්භ කරන ලදී. මෙම කාර්යය ආරම්භ වූයේ ලංකා ලුණු සංස්ථාවේ සභාපතිතුමාගේ...
Local NewsNewsPoliticalඉන්ධන බද්ද රු.50ක් අඩු කිරීමට යෝජනා – බලශක්ති ඇමති කුමාර ජයකොඩිMalar FMJuly 22, 2025July 22, 2025 by Malar FMJuly 22, 2025July 22, 2025010278 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සම්බන්ධයෙන් පැවති ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් වූ පසු, ලීටරයකට පනවා ඇති රුපියල් 50ක බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය සලකා...
Local NewsNewsඅග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන වෙන්දේසියක් පිළිබඳව චෝදනා – ජනාධිපතිට ලංසුකරුවකුගෙන් පැමිණිල්ලක්Malar FMJuly 22, 2025July 22, 2025 by Malar FMJuly 22, 2025July 22, 2025010263 අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති රජයේ වාහන වෙන්දේසියක් සම්බන්ධයෙන් සාධාරණත්වය පිළිබඳ ගැටලු මතු වන පරිදි චෝදනාවක් යොමු කර තිබේ. රාජගිරියේ පදිංචි වෛද්‍ය ගාමිණී රණසිංහ මහතා ජනාධිපතිවරයා වෙත...
Local NewsNewsදේශබන්දු වරදකරු කෙරේ..Malar FMJuly 22, 2025July 22, 2025 by Malar FMJuly 22, 2025July 22, 202509900 සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුව, ඔහුට එල්ල වූ චෝදනාවන්ට වරදකරු බවට තීරණය කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද...
Local NewsNewsPoliticalමුලින් යෝජනා වුනේ 08.00 සිට 04.00 දක්වා පාසල් පවත්වන්නයි…- අගමැතිනි…Malar FMJuly 22, 2025July 22, 2025 by Malar FMJuly 22, 2025July 22, 2025010394 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසීමාවක් විනාඩි 50 දක්වා දීර්ඝ කිරීමට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළය. ඇය මේ සඳහා...
Local NewsNewsවිදුලි සේවකයන් වර්ජනයේ…Malar FMJuly 22, 2025July 22, 2025 by Malar FMJuly 22, 2025July 22, 202506421 ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්, විදුලි වෘත්තීය සමිති අද (ජූලි 22) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන...
Local NewsNewsවෛද්‍ය චමල් සංජීව CID කැදවයි..Malar FMJuly 22, 2025July 22, 2025 by Malar FMJuly 22, 2025July 22, 2025012026 හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන කාලයේදී බාල ඖෂධ හතළිහකට අධික ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා නිසි ලියාපදිංචියෙන් තොරව ගෙන්වන ලදැයි වෛද්‍ය චමල් සංජීව...
Local NewsNewsපාසල් සිසුවෙකු බෝම්බයක් අහුලයි..Malar FMJuly 22, 2025July 22, 2025 by Malar FMJuly 22, 2025July 22, 2025012493 මාදම්පාගම, දේවගොඩ ප්‍රදේශයේ කැලෑ බද ඉඩමක තිබී අත්බොම්බයක් පාසල් සිසුවෙකු විසින් අහුලාගෙන එය අම්බලන්ගොඩ පොලියට (21) සවස බාර දී තිබෙන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මාදම්පාගම,...
Local NewsNewsPoliticalසමහර විෂයන් ජීවිතය එක්ක සම්බන්ධ නෑ.. ඒවා ඉගෙන ගත්තෙ මොකටද කියලා හිතෙනවා..- නි. ඇමතිMalar FMJuly 22, 2025July 22, 2025 by Malar FMJuly 22, 2025July 22, 202508588 තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ, පාසලේදී ඉගෙන ගන්නා ඇතැම් විෂයන් සැබෑ ජීවිතය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එම විෂයන් හැදෑරීමෙන් ඇති...
Local NewsNewsකෝටි ගණනක දේපල තහනම් කරයි..Malar FMJuly 22, 2025July 22, 2025 by Malar FMJuly 22, 2025July 22, 2025010224 වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුමට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන...