NewsPoliticalරටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවාMalar FMFebruary 13, 2018 by Malar FMFebruary 13, 2018081 රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා යැයි කතානායක කරූ ජයසූරිය මහතා නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා කැපවූ සැම පැසසුමට ලක්කරමින් කියා සිටියි....
NewsPoliticalරජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්නMalar FMFebruary 13, 2018 by Malar FMFebruary 13, 2018089 රජය ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා පැවසීය. කෙසේ...
NewsPoliticalආණ්ඩුවේ වැරදි නිවැරදි කර නොගැනීමේ ප‍්‍රතිඵලය ගැන රන්ජන් කියයිMalar FMFebruary 13, 2018 by Malar FMFebruary 13, 2018080 ආණ්ඩුව විසින් සිදුකළ වැරදි නිවැරදි කර නොගැනීම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලවලට ප‍්‍රධාන හේතුවක් වූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු පෙන්වා...
NewsPolitical“සන්ධාන ආණ්ඩුව බිඳ දමා තනි ආණ්ඩුවක් ඇති කළොත්” – නීතිවේදීන් නීතිය පෙන්වයිMalar FMFebruary 13, 2018 by Malar FMFebruary 13, 20180104 සන්ධාන ආණ්ඩුව බිඳ දමා කිසියම් කණ්ඩායමක් තනි ආණ්ඩුවක් පිහිටවුවහොත් එම ආණ්ඩුවේ අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා කිරීමට සිදුවන බව නීතිවේදීන් පෙන්වා දෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන්...
NewsPoliticalරනිල් ඉවත්වේ ද? ජනපති සමග සාකච්ඡාවක් !Malar FMFebruary 13, 2018 by Malar FMFebruary 13, 2018096 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහවුරු කර...
NewsPolitical“අගමැතිතුමා සමග ආණ්ඩුව මේ යන ගමන යන්න බෑලු” – ජනපති කී දේ ඇමති ඩිලාන් හෙළිකරයිMalar FMFebruary 13, 2018 by Malar FMFebruary 13, 2018095 පළාත් පාලන මැතිරවණයේ ප‍්‍රතිඵලත් සමග රට තුළ දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඉදිරියේදී කෙසේ කටයුතු කරන්නේදැයි ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම් තවමත් සිටින්නේ සාකච්ඡා කරමින්. එක්සත් ජාතික...
NewsPoliticalතනි ආණ්ඩුවකට යන්න එජාපයට තදින් බලපෑම් කෙරේMalar FMFebruary 13, 2018 by Malar FMFebruary 13, 2018092 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග ඇති සන්ධාන ගිවිසුමෙන් ඉවත්ව තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කෙරෙනවා. ඊට අනුබද්ධ වෘත්තීය සමිති පවසන්නේ වසර කිහිපයක්...
NewsPoliticalඡන්දයෙන් තේරී පත් වූ සභිකයින් මාර්තු 5 අලුත් රාජකාරියටMalar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 20180103 පළාත් පාලන ආයතන 340 සඳහා මෙවර ඡන්ද විමසීමේදී තේරී පත්වූ සභිකයින් ලබන මස 5 වන දා රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත බව පළාත් හා පළාත්...
NewsPoliticalරජයේ වාණිජ නීතිගත සංස්ථාව රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම්Malar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 2018084 2018 දී රජයේ වාණිජ නීතිගත සංස්ථාවේ පිරිවැටුම හා ලාභාංශය දෙගුණයක් කිරීම ඉලක්කය බවත් ඒ සඳහා දැනටමත් අපගේ වෙළෙඳජාලය රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම් කරතිබෙන බවත්...
NewsPoliticalජනපති ස්වාධීනවීමට යයි !Malar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 2018097 ජනාධිපතිවරයාගේ උපදේශකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත්වී ස්වාධීන වන ලෙස ඉල්ලීම් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පක්ෂ නායකත්වය ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකුට...