NewsPoliticalරජයේ ප්‍රතිචාරය ගැන පොදුජන පෙරමුණ අවධානයෙන්Malar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 2018084 එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා 30 වන වතාවටත් මෙවර අන්ත පරාජයක් ලැබූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ප‍්‍රබලම දේශපාලන පක්ෂ 3ක්...
NewsPoliticalමහ මැතිවරණයක් ඉල්ලා සටන් කරනවා – මහින්දMalar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 2018074 පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක්...
Local NewsNewsපාසල් ගුරුතුමියගේ ටියුෂන් පංතියට නොපැමිණ වෙනත් පංතියකට ගිය පහේ පන්තියේ දරුවන්ට අපූරු දඬුවමක් දීලා..Malar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 20180176 දඹුල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසලක ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් මුහුණ පෑමට සිදුවුනු අපූරු සිදුවීමක් පිළිබඳව තොරතුරක් දැනගන්නට ලැබෙනවා. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ පංතිභාර ගුරුවරිය...
Local NewsNewsපොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධයMalar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 2018090 පරිසර හිතකාමී ලන්ච් ෂීට් සහ පොලිතීන් නිෂ්පාදන තීරුබදු රහිතව ආනයනය කිරීමට රජය සූදානම් වන බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්නන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් දේශීය...
NewsPolitical2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්Malar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 20180108 2015 ජනාධිපතිවරණයට සියල්ල සුදානම් කර තිබු මොහොතක තමා ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් නොවුණේ සියලු බලවේග එකතු කිරීමේ අරමුණින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. අද දෙරණ...
Local NewsNewsඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩුMalar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 2018084 ලබන පෙබරවාරි 10 වැනි දිනට නියමිත පළාත් පාලන මැතිවරණ දිනයේදී ඡන්ද දායකයන්ට නිවාඩු ලබා නොදෙන සියලුම ආයතනවලට නීතියෙන් දඬුවම් ලබා දිය හැකි බව මැතිවරණ කොමිසම...
Local NewsNewsකැසිනෝ, සූදු, ලොතරැයි සඳහා නව නියමයන්Malar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 20180103 කැසිනෝ, ඔට්ටු ඇල්ලීමේ සූදු සහ අන්තර් ජාලය ඔස්සේ සහ අනෙකුත් මාර්ගවලින් පවත්වාගෙන ලොතරැයි ව්‍යාපාර සඳහා මහබැංකුව නව නියමයන් හඳුන්වා දී ඇත. ඒවායේ ගනුදෙනුකරුවන් ඩොලර් 3,000ක්...
NewsPoliticalසරුසාරයි හරි සාරයි දැන් රජයට!Malar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 20180106 වසර 63 කට පසු රාජ්‍ය ආදායමේ රුපියල් බිලියන 22 අතිරික්තයක් ඇති කර ගැනීමට රජය සමත් වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ්...
NewsSportsSports Newsකටුනායක ගිය තවත් ක්‍රීඩා කණ්ඩායමක් ආපසු හැරි එයිMalar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 20180116 කටුනායක ගුවන් තොටුපළින් විදේශ ගතවීමට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට යළිත් වරක් ආපසු හැරී පැමිණීමට සිදුව තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසකටද මෙවැනි...
NewsPoliticalගම්මිරිස් අපනයන නිෂ්කාෂණය පැය 48කින් – රිෂාඩ්Malar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 20180151 ගම්මිරිස් අපනයන නිෂ්කාශන කටයුතු සඳහා සතියක් දෙකක් ගතවීම ගම්මිරිස් අපනයනකරුවන්ට විශාල ගැටලුවක්ව තිබෙන බැවින් එම අපනයන නිෂ්කාශන ක්‍රියාවලිය පැය 48 කට පෙර සිදුකිරීමට පියවර ගන්නා...