Local NewsNewsරන්ජන්ගේ පරණ වීඩියෝවක් උසාවියේ තිරගත කරයිMalar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 2018091 පසුගිය අගෝස්තු මස 21 වැනිදා ජනමාධ්‍ය හමුවේ ලබාදුන් ප්‍රකාශයකින් අධිකරණයට සහ නීතීඥයන්ට අපහාස කිරීම යන චෝදනා යටතේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විරුද්ධව ගොනුකළ පෙත්සම්...
Local NewsNewsබදුල්ලේ උණුසුම වැඩිවී කැරළි මර්දන ඒකකය ගෙන්වයිMalar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180213 බදුල්ල දෙමළ බාලිකා විදුහලේ සේවකයන් සහ දෙමාපියන් එක්ව මේ වන විට එම විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවී සිටී. පසුගියදා එම පාසලේ විදුහල්පතිනියව ඌව පළාත් මහ ඇමති...
Local NewsNews“FTT පරණ ඇඩ් වැලක එතෙයි”Malar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180102 අලුත් වැඩවලට කවදත් අතගහන FTT කණ්ඩායම කාලෙකට පස්සේ ආයෙත් අලුත් වැඩක් කරලා. ඒ තමයි අපි හැමෝගෙම මතකයේ රැඳුන රූපවාහිනී වෙළඳ දැන්වීම්වලින් කරපු නිර්මාණාත්මක වීඩියෝවක්. මේ...
NewsPoliticalරවී ගෙන් ශ්‍රීලනිප ඇමතිවරුන්ට ප්‍රහාරයක් (වීඩියෝ)Malar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180119 උතුරු කොලඹ පැවති එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂික හමුවක් අමතමින් ඔහු එබව කියා සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය. ‘ඒ ආණ්ඩුවෙ තමයි එස්බී දිසානායකල හිටියෙ, සුසිල්...
EntertainmentEntertainment NewsNewsපන්සාලිස් වසරක් සපුරන සිවු කුළුදුල් නිර්මාණයMalar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180101 සිනමාව,ටෙලි නාට්‍යය, වේදිකාව යන ත්‍රිවිධ මාධ්‍යයන්හි මෙන්ම ලේඛණයේ ද ප්‍රවීණයකු වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කලා දිවියේ සුවිශේෂී කඩඉමක් මේ වසරේ මේ මාසයේ දී සම්පූර්ණ වෙනවා. ඒ...
NewsPoliticalදිගම්බරම් සහ හකීම්ටත් STF ආරක්ෂාවMalar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 2018098 අමාත්‍ය මනෝ ගනේෂන්ට අමතරව පී. දිගම්බරම් සහ රාවුෆ් හකීම් යන අමාත්‍යවරුන්ට ද පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිබෙනවා. ඒ, පෙබරවාරී මස 11 වැනිදා දක්වායි....
Local NewsNewsඕනෑම වේලාවක අර්ජුන් අත්අඩංගුවට ගන්න පුළුවන්’ – නීතිපතිMalar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180115 සිංගප්පූරුවේ සිටින හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඕනෑම මොහොතකදී අත්අඩංගුවට ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇතැයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා පැවසු බව ‘මව්බිම’...
NewsPoliticalබැඳුම්කර වාර්තාවේ තැනින් තැන රවීගේ සහ බිරිඳගේ නම්Malar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180105 බැඳුම්කර කොමිසන් සභා වාර්තාවේ ස්ථාන 184 ක හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායකගේ නම සඳහන්ව ඇතැයි වාර්තා වනවා. මන්ත‍්‍රීවරයාගේ බිරිඳ වන මේලා කරුණානායකගේ නම...
NewsSportsSports Newsතරගය දින්නත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්Malar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180117 සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (21) පැවැති තරගය ජය ගත්තත් ජයගත් ආකාරය පිළිබඳ සතුටු විය නොහැකි බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඔහු පෙන්වා...
Local NewsNewsබැඳුම්කර වාර්තාවේ මොකුත් නැහැ ! : ” එජාපයට ආවාසි කොළ ඉවත්කරලා’ – ඒකාබද්ධයMalar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 2018083 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බැඳුම්කර කොමිසම් වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයට හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට බරපතල අවාසි සහගත...