BusinessBusiness NewsLocal NewsNewsඉන්ධන මිල සංශෝධනය මෙන්න…Malar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025025341 මෙවර මාසික මිල සංශෝධනය අනුව ඉන්ධන මිල නොවෙනස්ව පවත්වාගෙන යාමට ලංකා ඛනිජ නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව පැවති මිල ගණන් යටතේම මෙම මාසය...
Local NewsNewsදේශබන්දු අල්ලන්න පොලිස් මෙහෙයුමක්..Malar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025025132 2023.12.31 වන දින වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිටදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට, වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්තනිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් කොළඹ අපරාධ...
BusinessBusiness NewsLocal NewsNewsඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…Malar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025014280 තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව දැනට පවතින සංචිත බෙදා හරින අතර...
BusinessBusiness NewsNews‘මුල්‍ය’ වචනය භාවිතයට මහ බැංකුවෙන් තහනමක්…Malar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025022339 ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ‘මූල්‍ය’ යන වචනය භාවිතා කිරීම...
Local NewsNewsඅයවැයට එරෙහිව විදුහල්පතිලා කොළඹ වටලන්න එයි..Malar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025030171 රජය තමන්ට දුන් පොරොන්දු මෙවර අය – වැයෙන් ඉටු නොකළහොත් සියලු විදුහල්පතිවරුන් අය – වැය තෙවැනි වර කියවීම අවසන් වීමට පෙර කොළඹට පැමිණ විරෝධතාවක නිරතවන...
Local NewsNewsගණේමුල්ලේ සංජීව ඝාතනය ගැන විනිසුරුවරියගෙනුත් ප‍්‍රශ්ණ කරන්න යයි..Malar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025022170 නීතිඥ වෙස් ගෙන අධිකරණය වෙත ඇතුළු වී පාතාල කල්ලි නායක ගනේමුල්ල සංථීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඇසින් දුටු තවත් එක් සාක්ෂියක් ලෙස එම අවස්ථාවේ...
BusinessBusiness NewsNewsඅයවැයේ ආදායම් උපයන්නේ ගෙන්වන වාහනවලට බදු ගහලා…- මුදල් අමාත්‍යංශ ලේකම්Malar FMFebruary 19, 2025February 19, 2025 by Malar FMFebruary 19, 2025February 19, 202501563 2025 වසර සඳහා වන අයවැයේ ආදායම් උපයා ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ක්‍රමවේදය ආනයන සීමා ලිහිල්කර වාහන ආනයන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරයි....
Local NewsNewsවාදපිටියේ විපතක්.. මාලිමා දෙකක් එක මිටට ගනී.. ‘බෑ කියන්නෙම නෑ..’ ලක්මාලි SB තියරියට පසු බසී..Malar FMFebruary 19, 2025February 19, 2025 by Malar FMFebruary 19, 2025February 19, 2025011288 පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් නවදහසකින් ඉහළ නැංවීමට මෙවර අයවැය මගින් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දෙරණ වාද පිටියේදී උණුසුම් තත්ත්වයක් ඇති විය. ඊයේ රාත්‍රියේ...
NewsPoliticalඉදිරි වසර තුනම IMF.. අපේ අයවැයක් ගේන්නේ 2029දී..- චතුරංගMalar FMFebruary 19, 2025February 19, 2025 by Malar FMFebruary 19, 2025February 19, 2025015243 ඉදිරි වසර තුනක කාලය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩ සමග වන වැඩසටහනේ ඉදිරියට යන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. ජාතික ජන බලවේගයට...
Local NewsNewsවිදුලිය විසන්දි කල වදුරා ගැන ආයෙ අහන්න එපා.. ඒක ඉවරයිනෙ..- නලින්දMalar FMFebruary 19, 2025February 19, 2025 by Malar FMFebruary 19, 2025February 19, 2025016983 වඳුරෙක් නිසා රටටම විදුලිය විසන්දි වීමේ සිදුවීම සම්බන්ධයෙන් යළි ප්‍රශ්න නොඅසන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද...