Local NewsNewsරනිල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි…Malar FMFebruary 19, 2025February 19, 2025 by Malar FMFebruary 19, 2025February 19, 2025024140 ජනාධිපතිවරණය ඉකුත් වසරේ ප්‍රකාශයට පත් කළ දින සිට ජනාධිපතිවරණය පැවැත්වූ දිනය තෙක් නීතියට පටහැණි ලෙස විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කර ඇති බැවින් එම...
Local NewsNewsවැටුප් සංශෝධනයෙන් පඩි අඩුවෙලා.. දොස්තරලා කැළඹෙති..Malar FMFebruary 18, 2025February 18, 2025 by Malar FMFebruary 18, 2025February 18, 2025012584 රජයේ සේවකයන් සඳහා මෙවර අයවැයෙන් යෝජනා කර ඇති වැටුප් සංශෝධන සම්බන්ධයෙන් රාජ්‍ය සේවයේ ඉහළ වෘත්තික කණ්ඩායම් කිහිපයක් අතර ආන්දෝලනාත්මක කතාබහක් ඔවුනගේ සමාජ ජාලා සමූහවල සිදුවෙමින්...
NewsPoliticalවසර 30කින් හොදම අයවැය මෙයයි.. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම මෙවරයි.. අවයැය නරකයි කියන්නේ කුහකයෝ..Malar FMFebruary 18, 2025February 18, 2025 by Malar FMFebruary 18, 2025February 18, 2025016580 ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය වසර තිහක් තුළ ඉදිරිපත් වූ සාධනීයම අයවැය බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා...
Local NewsNewsස්ටාලින්ගේ විරෝධය.. ගුරු නායකයන් කැදවා වහා සාකච්චා අරඹයි..Malar FMFebruary 18, 2025February 18, 2025 by Malar FMFebruary 18, 2025February 18, 2025011511 ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ “සුබෝධනී කමිටු වාර්තාව’’ පිළිබඳව මෙවර අය වැයෙන් අවධානය යොමුකර නොමැති බවත්, මේ සම්බන්ධව වෘත්තීය සමිති සමග ඉදිරියේදී...
Local NewsNewsමාලිමාව අප රැවටුවා.. බලාපොරොත්තු සුණු විසුනු කලා..- රාජ්‍ය සේවක වෘත්තිය සංගම් විරෝධයේMalar FMFebruary 18, 2025February 18, 2025 by Malar FMFebruary 18, 2025February 18, 2025020348 රාජ්‍ය සේවකයින් නව රජය තැබූ විශ්වාසය සිය මංගල අයවැය මගින් කඩා බිඳ සුණු විසුණු කර ඇති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය පවසයි....
NewsPoliticalආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනයට බදු ඉවත් කල යුතුමයි.. නමුත් IMF නිසා කරන්න බෑ..Malar FMFebruary 18, 2025February 18, 2025 by Malar FMFebruary 18, 2025February 18, 2025016976 ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපන උපකරණ සඳහා බදු සහන ලබාදීම රජයේ ප්‍රතිපත්තිය වුවත් මෙවර අයවැයේදී එම බදු සහන ලබා දීමට යම් සීමා පැවැති බව ආර්ථික සංවර්ධන...
Local NewsNewsපොලිස් ත්‍රිවිලයේ බැටරිය සොරගෙන යයි..Malar FMFebruary 18, 2025February 18, 2025 by Malar FMFebruary 18, 2025February 18, 2025013188 හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගයේ නතර කර තිබු ත්‍රිරෝද රථයක බැටරිය සොරගෙන යාම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ෂණයක් ආරම්භ කර ඇත. හැටන් මහෙස්ත්‍රාත්...
Local NewsNewsසෝලා විදුලිය සීමා කරන්න කමිටුවක් පත් කෙරේ…Malar FMFebruary 18, 2025February 18, 2025 by Malar FMFebruary 18, 2025February 18, 2025025165 ජාතික විදුලි බල පද්ධතියේ ඉල්ලුම අඩුවන අවස්ථාවල සූර්ය බලශක්ති පද්ධති මගින් උත්පාදනය කරනු ලබන විදුලිය ලබා ගැනීම සීමා කිරීමට විදුලි බල මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටී....
Local NewsNewsPoliticalමන්ත‍්‍රිලාට වාහන හෝ බලපත‍්‍ර නෑ.. රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක්..Malar FMFebruary 17, 2025February 18, 2025 by Malar FMFebruary 17, 2025February 18, 2025025179 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන හෝ වාහන බලපත්‍ර ලබා නොදෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කර...
Local NewsNewsPoliticalඇප නැතිව ණය දෙන බැංකුවක්..Malar FMFebruary 17, 2025February 18, 2025 by Malar FMFebruary 17, 2025February 18, 2025016600 රජය විසින් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් පළමු පියවර ලෙස දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත කරන බව ජනාධිපති අනුර දිසානායක...