NewsPoliticalඇමති සබ්රිට විපක්‍ෂයට එක්වන ලෙස ආරාධනා..Malar FMDecember 23, 2020December 23, 2020 by Malar FMDecember 23, 2020December 23, 202001106 අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට විපක්ෂයට එක්වන ලෙස ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය. මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය...
NewsPoliticalකොරෝනා එන්නත වහා ගෙන්වන්නැයි ජනපති දන්වයි.. බලධාරියා ලලිත් වීරතුංග..Malar FMDecember 23, 2020December 23, 2020 by Malar FMDecember 23, 2020December 23, 202001433 කොරෝනා එන්නත මෙරටට ඉක්මනින්ම ඉන්නවා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා පාලන කමිටුවෙ සාමාජිකයන්ට උපදෙස් දී තිබේ. එන්නට සම්බන්ධයෙන් එම...
NewsPoliticalකෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..Malar FMDecember 22, 2020 by Malar FMDecember 22, 202001080 කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත. කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ්...
NewsPoliticalමුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය නොකල යුතුයි.. එය මානව හිමිකම් කැඩීමක්.. මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට ඉඩ දිය යුතුයි..Malar FMDecember 21, 2020 by Malar FMDecember 21, 202001161 කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට ඉඩ දිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. ඇය පෙන්වා දෙන්නේ...
NewsPoliticalහිටපු අගමැති පොතක් ලියන්න දියතලාවට යයිMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200811 එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඔහු විසින් ආරම්භ කර ඇති ග්‍රන්ථය ලිවීමේ වැඩකටයුතුවලට වැඩි ඉඩකඩක් වෙන් කර ඇති බව “මව්බිම” පුවත්පත වාර්තා...
NewsPoliticalහිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක අභාවප්‍රාප්ත වෙයිMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200800 හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක මහතා අභාවප්‍රාප්‍තවී තිබෙනවා. මියයන විට ඔහු 66 වන වියේ පසුවූවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත හිටපු අමාත්‍යවරයා පසුගිය...
NewsPoliticalආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිළධාරින් කටයුතු කරන්නේ එකම ආකාරයටයි-ඇමති බන්දුල ගුණවර්ධන මහතාMalar FMDecember 5, 2020 by Malar FMDecember 5, 20200717 පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින් ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ මුදල් අමාත්‍යංශයේ සිටින ඇතැම් හිතුවක්කාර නිලධාරීන් විසින් කතිපයාධිකාරියක් සාදාගෙන සිටින බවත් ඔවුන් විසින්...
NewsPoliticalදුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..Malar FMDecember 5, 2020 by Malar FMDecember 5, 202001097 මරණ දඬුවම නියම කර දැනට සිරගත කර සිටින දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පසුගිය පාලන සමයේ අසාධාරණයට ලක්වූවන්ට...
NewsPoliticalදුමින්ද නිදහස් කරන්නම ඕනෑ.. බැසිල් පාර්ලිමේන්තු එන්නම ඕනෑ.. තවත් මේවා අතගගා ඉන්න ඕන නෑ..- අරුන්දිකMalar FMDecember 4, 2020 by Malar FMDecember 4, 20200967 මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින දුමින්ද සිල්වා නිදහස් කිරීමටත් කටයුතු කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව රාජ්‍ය...
NewsPoliticalවිශාල බලයක් දුන්නත් ආණ්ඩුව අසමත් – කරු ජයසුරියMalar FMDecember 4, 2020 by Malar FMDecember 4, 202001049 ජනතාව විසින් ආණ්ඩුව අති විශාල බලතල රාශියක් ලබාදී තිබිය දීත් ජනතාවගේ මුලික අවශ්‍යතා සැපයීමට අසමත්වී ඇතැයි ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ සභාපති, කරු ජයසුරිය...