NewsPoliticalකොරරෝනා මෘතදේහ භූමදානයට UN පවා අනුමැතිය දීලයි තියෙන්නේ.. ආදාහනය විතරක් කරන්නේ චීනය විතරයි..Malar FMNovember 14, 2020 by Malar FMNovember 14, 20200145 චීනය හැර වෙන කිසිදු රටක් කොරෝනා මෘතදේහය ආදාහනය පමණක් කිරීමට නිර්දේශ කර නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි. කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අවස්ථාව දිය...
NewsPoliticalඩයනා ගමගේ නෙරපා දමයි..Malar FMNovember 14, 2020 by Malar FMNovember 14, 20200132 සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වූ පරිදි එම පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර...
NewsPolitical55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ.. අලුත් ව්‍යවස්ථාවෙන් නීතියක්.. එන ජනාධිපතිවරණට සජිත්ට බෑ..Malar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020085 ඉදිරියේදී ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම සදහා වයස අවුරුදු 55 න් නොඉක්මවිය යුතු බවට වගන්තියක් ඇතුළත් කිරීමට ආණ්ඩුවේ...
NewsPoliticalලක්‍ෂ දෙකක් මාසෙට මදි.. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ දීමනා තව වැඩි කරන්න..- කොරෝනා අස්සේ කිරිඇල්ල ඉල්ලයි..Malar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020087 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගෙවන දීමනා තවදුරටත් සංශෝධනය කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ. කිරිඇල්ල මහතා...
NewsPoliticalගජබා රෙජිමේන්තුවට ජනාධිපති අවමානයක්…- ෆොන්සේකාMalar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020097 වගකීමෙන් පලා යන්නේ නම් ඔහු නායකයෙකු නොවන බව බලවේගයේපාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. කොරෝනා ප‍්‍රශ්ණය ත‍්‍රස්තවාදී ප්‍රශ්නයක් නම් තමනට පහසුවෙන් විසිදිය හැකිව තිබූ බව...
NewsPoliticalකොවිඩ් මරණ භූමදානය නුසුදුසු බවට විශේෂඥයින් නිර්දේශ කරයි – කොරෝනා වෛරසය භූගත ජලයට එක්වීමේ අවදානමක්Malar FMNovember 11, 2020 by Malar FMNovember 11, 20200101 කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමෙන් එම වෛරසය භූ ගත ජලයට එක්වීමේ අවදානමක් ද පැවතිය හැකි බවට විශේෂඥයින් මත පළ කරනවා. මෙම වෛරසය අප...
NewsPoliticalඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිලිවලක් සකස් කරන්නැයි ජනපති උපදෙස්Malar FMNovember 5, 2020 by Malar FMNovember 5, 2020084 ඇඳිරි නීතිය ඉවත් කිරිමේදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් නොවන බවත් ඊට යොමු කොට සිටින පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට දැන්ම වැඩපිළිවලක් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය...
NewsPoliticalබන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වාMalar FMNovember 5, 2020 by Malar FMNovember 5, 2020094 මෙරට සහල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇතිකිරීමට නම් සහල් මාෆියාවට හොඳ තරගයක් ලබාදීමට හැකි තවත් කණ්ඩායමක් බල ගැන්විය යුතු බවත් ඒ සඳහා සුදුසුම කණ්ඩායම වන්නේ මෙරට සුළු...
NewsPolitical‘මහින්ද සුළඟ’ නුගේගොඩ රැලිය ඇමරිකාවේ සිට බැසිල් කල වැඩක්.. සෙනග ගෙන්වූයේද ඔහුයි… විමල් කලේ කතාවක් පැවැත්වීම විතරයි..- මහින්ද පතිරණMalar FMNovember 3, 2020 by Malar FMNovember 3, 2020087 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේ පැවති ‘මහින්ද සුළඟ’ නම් ලත් රැස්වීම සංවිධානය කරන ලද්දේ ඇමරිකාවේ සිට බැසිල් රාජපක්ෂ...
NewsPoliticalපාර්ලිමේන්තුව පැය දෙකකට රැස්වේMalar FMNovember 3, 2020 by Malar FMNovember 3, 2020080 පාර්ලිමේන්තුව අද (03) පැය දෙකකට රැස්වේ. සිමිත මන්ත්‍රිවරැ ප්‍රමානයක් කැදවිමට නියමිතය. පෙරවරැ 10 සිට 12 දක්වා පැය දෙකක කාලකට සිමා වේ. lamkaleadnews...