NewsPoliticalමහින්ද-කරු තවත් හමුවකMalar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 20180107 කථානායක කරූ ජයසූරිය මහතා හා මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවීමක් අද(16)පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී හමුවී තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උපරිමයෙන්...
NewsPoliticalඊයේ පත්වීම ලැබු මුත්තු සිවලිංගම් අද ඉවතටMalar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 2018092 ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයෙන් මුත්තු සිවංලිංගම් මහතා ඉල්ලා අස් වී තිබේ. අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත මෙම තීරණය ගත් බව එම පක්ෂයේ මහ ලේකම් ආර්. තොණ්ඩම්...
NewsPoliticalනිමල් අගමැති කරන්න එජාපයෙනුත් මන්ත්‍රීලා – එජාපය කැබිනට් එක හදයිMalar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 20180115 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ද මන්ත්‍රීවරු 07 දෙනෙකු එක්ව ඇතැයි වාර්තා වේ....
NewsPoliticalඅමාත්‍ය ෆවුසිගේ නඩුව ලබන 23 යළි කැඳවයිMalar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 2018096 රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන 23 වැනිදා පැවැත්වීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...
NewsPoliticalසන්ධානය බහුතරය පෙන්වන්නට සැරසෙයි! පළමු අත්සන නිමල්ගෙන්Malar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 2018089 තනි ආණ්ඩුවක් බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය තමන් සතු බව පෙන්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය දැන් සූදානම් වෙමින් තිබෙනවාග ඊට මන්ත‍්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම...
NewsPoliticalශ්‍රීලනිපය මහින්ද සමඟ අවබෝධතා ගිවිසුමකටMalar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 20180117 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුව පිහිටුවීම සඳහා අද (15) අවබෝධතා ගිවිසුමකට යාමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු ශ්‍රී ලංකා මිරර්...
NewsPoliticalජනතාව වෙනුවෙන් සංවර්ධනය ඉදිරියටම ක්‍රියාත්මක කරන්න-ජනපතිගෙන් උපදෙස්Malar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 2018092 රට තුළ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ කිසිදු පසුබෑමක් ඇතිවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශ...
NewsPoliticalවෙන වෙනම ආණ්ඩු පිහිටුවන්න යන ගමනට ‘චමල් සහ දිනේෂ්ගේ’ නම් කියමින් දුන් විසඳුමMalar FMFebruary 14, 2018 by Malar FMFebruary 14, 2018087 නව ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ වනවිට වෙන වෙනම සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාට...
NewsPoliticalඡන්දෙන් පස්සේ පළමු වරට කැබිනට්ටුව රැස්වෙයි (UPDATE)Malar FMFebruary 14, 2018 by Malar FMFebruary 14, 2018091 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු කැබිනට් මණ්ඩලය අද (14) පළමු වරට රැස්වුණා. ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පෙරවරු 09.30ට පමණ කැබිනට් රැස්වීම ආරම්භ...
NewsPolitical“අපි තනිවම ආණ්ඩුවක් ගොඩනගනවා – අපෙන් ගිය අය ගන්නේ නෑ” – චමල්Malar FMFebruary 14, 2018 by Malar FMFebruary 14, 2018089 වසර දෙකක් කල් ගන්නේ නැතිව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පවත්වා ජනතා කැමැත්තට ගරු කරන්නට මේ ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු කථානායක චමල්...