NewsPoliticalපොහොට්ටුව ලක්ෂ 50 පනී : අවසන් ප්‍රතිඵලය මෙන්නMalar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 20180114 පෙරේදා (10 ) පැවති 2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ. කොට්ඨාශ ක්‍රමය අනුව පවත්වන ලද මැතිවණයේදී පොදුජන...
NewsPoliticalරජයේ ප්‍රතිචාරය ගැන පොදුජන පෙරමුණ අවධානයෙන්Malar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 2018090 එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා 30 වන වතාවටත් මෙවර අන්ත පරාජයක් ලැබූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ප‍්‍රබලම දේශපාලන පක්ෂ 3ක්...
NewsPoliticalමහ මැතිවරණයක් ඉල්ලා සටන් කරනවා – මහින්දMalar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 2018086 පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක්...
NewsPolitical2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්Malar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 20180117 2015 ජනාධිපතිවරණයට සියල්ල සුදානම් කර තිබු මොහොතක තමා ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් නොවුණේ සියලු බලවේග එකතු කිරීමේ අරමුණින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. අද දෙරණ...
NewsPoliticalසරුසාරයි හරි සාරයි දැන් රජයට!Malar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 20180114 වසර 63 කට පසු රාජ්‍ය ආදායමේ රුපියල් බිලියන 22 අතිරික්තයක් ඇති කර ගැනීමට රජය සමත් වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ්...
NewsPoliticalගම්මිරිස් අපනයන නිෂ්කාෂණය පැය 48කින් – රිෂාඩ්Malar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 20180158 ගම්මිරිස් අපනයන නිෂ්කාශන කටයුතු සඳහා සතියක් දෙකක් ගතවීම ගම්මිරිස් අපනයනකරුවන්ට විශාල ගැටලුවක්ව තිබෙන බැවින් එම අපනයන නිෂ්කාශන ක්‍රියාවලිය පැය 48 කට පෙර සිදුකිරීමට පියවර ගන්නා...
NewsPoliticalආණ්ඩුවක් හදන්න එකතු වෙන්නැයි කළ ආරාධනය ගැන ජනපතිගෙන් යළිත් පැහැදිළි කිරීමක්Malar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 20180108 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සියළු දෙනා තමන් සමග සිටින්නේ නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට ඕනෑම විටක සූදානම් බවට තමන් ඉකුත් දා...
NewsPoliticalඅවස්ථාවාදීන් එලවන හැටි ජනපති පවසයිMalar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 2018089 දූෂිත මෙන්ම අවස්ථාවාදී දේශපාලනඥයින් පළවා හැරීමේ සටනට පෙබරවාරි 10 වන දින රටේ ජනතාව ඒකරාශී විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ...
NewsPoliticalමුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව ඇමතිවරියට බාරදෙයිMalar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 2018087 මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරිමට නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වෙත භාරදී තිබේ. කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ...
NewsPoliticalමැතිවරණ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයින් 2 ඇතුළු පුද්ගලයින් 20 ක් අත්අඩංගුවටMalar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180160 අද පෙරවරු 6.00න් අවසන් වු පැය 24 ක කාලය තුළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට...