Local NewsNewsPoliticalආණ්ඩුවට ඡන්ද අඩු වුණේ අලුත් අවුරුද්දයි වෙසක් සමයයි නිසා…Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025012377 ජාතික ජන බලවේග ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේ දී ලද ඡන්ද ප්‍රමාණය අඩු වීමට වැඩ කරන දිනයක ඡන්දය පැවැත්වීම බලපෑ බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි....
NewsPoliticalSJB කොළඹ නගරාධිපති අපේක්‍ෂක හනීෆා වෙනුවට වෙන කෙනෙක් නගරාධිපති කරන්න යයි…Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 202508999 කොළඹ මහනගර සභාවේ පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව කිසිවකුට බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලැබී නැත. එම තත්ත්වය මත සභාවේ බලය පිහිටුවීම සඳහා බහුතරය පෙන්වීම සඳහා මේ...
Local NewsNewsPoliticalඅලියගෙන් ඉල්ලුව කියල අමුතු ඡන්දයක් ලැබුන්නෑ.. මං කී විදිහට කලානං මෙහෙම වෙන්නෑ..- රනිල්Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025012358 තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන පනහකට සීයකට පමණ තරඟ කළා නම් එම සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගණනක් ගන්නට...
NewsPoliticalපක්‍ෂ එක්ක සන්ධාන ගහන්නෑ.. ස්වාධීන කණ්ඩායම් එක් කර බලය පිහිටුවනවා..- ටිල්වින්Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025022039 මෙවර පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වූ ආයතවලදී ස්වාධීනව තරගකර ජයග්‍රහණය කල පිරිස් එක්කරගනිමින් සභා පිහිටුවීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ...
Local NewsNewsPoliticalකොළඹ නගර සභාවේ නගරාධිපති තෝරන්න තව ඡන්දයක්…Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025022547 පළාත් පාලන ආයතන අතරින් වඩා වැඩි අවධානයක් යොමු වී ඇති කොළඹ මහ නගර සභාවේ බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගැනීමට ජාතික ජන බලවේගය...
NewsPoliticalමාලිමාව මැතිවරණයෙන් -34%ක කඩා වැටීමක.. නාමල් 174%ක්, සජිත් 14%ක් උඩට…Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025021503 ඊයේ පැවති පළාත් පාලන මැතිවරණය හා ඊට ආසන්නයේම පැවති පාර්ලිමේන්තු මැතිවරණය අතර ඡන්ද ප‍්‍රමාණයන්හි අඩු වැඩිවීම් සංඛ්‍යාත්මක සංසන්දනයක් ලෙස ගත් විට ප්‍රධානතම පක්ෂය ලෙස සැලෙකන...
NewsPolitical‘කොළඹ බලය වෙන කාටවත් දෙන්නේ නැහැ.. අපි බලය පිහිටුවනවා..’- සුනිල් වටගලMalar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025023721 ‘අනිවාර්යයෙන් ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවනවා. ඒක ඉතින් වෙන කාටවත් දෙන්නේ නැහැ. කොළඹ නගර සභාවේ බලය ලබා ගැනීමේ ඉදිරි කටයුතු ගැන සඳහන් කරමින්...
NewsPoliticalමාලිමාව ජනාධිපතිවරණයට වඩා ලක්‍ෂ 12ක් මහ මැතිවරණයට වඩා ලක්‍ෂ 24ක් අඩුයි..Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025025909 ඊයේ පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. ජාතික ජන බලවේගය ඡන්ද 4,503,930 ක් ආසන 3,927 ක් ලබා ගනිමින්...
BusinessBusiness NewsNewsPoliticalසහල් ආනයන කරනවා.. කිලෝවට 65ක බද්දක් ගහනවා.. ඒ ගොවියා රකින්නයි…Malar FMApril 11, 2025April 11, 2025 by Malar FMApril 11, 2025April 11, 2025014814 මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය බිඳ වැටීමත් සමඟ සහල් ආනයනය කිරීමට සිදුවන බව වෙළඳ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. මෙවර මහ කන්නයේදී...
NewsPoliticalඇමරිකා බද්ද ගැන සියළු පක්‍ෂ එක්වෙයි.. ජනපති කාර්යාලයේ සාකච්චා…Malar FMApril 10, 2025April 11, 2025 by Malar FMApril 10, 2025April 11, 2025025841 ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර...