NewsPoliticalරටේ ජනතාවගෙන් සොරකම් කල සියලු ධනය ගේනවා..- ඇමති වසන්තMalar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 2024021072 ජනතාව බලාපොරොත්තු වූ සියලු දේහල් ඉටු කිරීමට සූදානම් බව වෙළද වාණිජ සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. රටේ ජනතාවගේ බොටුව මිරිකමින්...
NewsPoliticalරනිල්ට කොකා පෙන්නා රවි දිනුම් කණුව පසු කරයි.. මන්ත‍්‍රී ලෙස පත් කරමින් ගැසට් කෙරේ…Malar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 2024019892 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙස රවී කරුණානායක මහතා පත් කර ඇත. ඒ මැතිවරණ කොමිසම් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි. කෙසේ වෙතත් එම මන්ත්‍රී...
NewsPoliticalරජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…Malar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 2024013729 නව රජයට වැඩ කටයුතු කරගෙන යාම සඳහා සාධාරණ කාලයක් ලබාදිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මංත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා ගාල්ල හබරදූව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය....
NewsPoliticalආණ්ඩුව අවුරුදු පහක් තියා මාස පහක්වත් දුවන්නෑ.. මාර්තු වෙද්දි රට ගිනි ගොඩක් වෙනවා..Malar FMNovember 10, 2024November 10, 2024 by Malar FMNovember 10, 2024November 10, 2024015571 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවුරුදු පහක් තබා මාස පහක්වත් මේ රට ගෙනයා හැකි යයි තමන් විශ්වාස නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා...
NewsPoliticalමට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද..- මහින්දMalar FMNovember 10, 2024November 10, 2024 by Malar FMNovember 10, 2024November 10, 2024020076 තමනට අයත් නොවන සත පහක් තමා ලබා ගෙන නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා සමග පැවසුවේ යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්...
NewsPoliticalපාර්ලිමේන්තු බහුතරය ලැබෙන තෙක් පරණ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියම ගෙනියන්න වෙනවා..Malar FMNovember 9, 2024November 10, 2024 by Malar FMNovember 9, 2024November 10, 2024014820 පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබෙන තෙක් පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජාතික ජන බගවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක කේඩී ලාල් කාන්ත...
NewsPoliticalවිදුලිය 30%කින් බස්සනනවා.. ඉන්ධනත් බස්සනවා.. පොඩි කාලයක් දෙන්න..- ජනපතිMalar FMNovember 9, 2024November 10, 2024 by Malar FMNovember 9, 2024November 10, 2024013488 ඉදිිරියේදී විදුලි ගාස්තු 30%කට වඩා අඩු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේග ජන...
NewsPoliticalජනාධිපති ජනතාවට සහන දෙන්න ඇවිත් යළි පෝලිම් යුගයක් ඇති කරලා..Malar FMNovember 9, 2024November 10, 2024 by Malar FMNovember 9, 2024November 10, 2024023687 වත්මන් ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු කඩ කළත් තමා ජනතාවට දුන් පොරොන්දු කඩකර නැතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එළැඹෙන මහ මැතිවරණයේ දී...
NewsPoliticalමාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්‍යයට තග දානවා..මාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්‍යයට තග දානවා..Malar FMNovember 9, 2024November 10, 2024 by Malar FMNovember 9, 2024November 10, 2024014822 ජාතික ජන බලවේගය රටට පැවසූ බොරු එකින් එක ඔප්පු වෙද්දී මාධ්‍යවලට තර්ජනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...
NewsPolitical22 වැනිදා ජයග‍්‍රහණය සමරන හැටි අනුර කියයි.Malar FMSeptember 13, 2024September 13, 2024 by Malar FMSeptember 13, 2024September 13, 2024031607 අනෙකාට නොරිදවා ජයග්‍රහණය සමරන්නේ කෙසේ දැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් 22 ඔප්පු කරන බවත්, ජයග්‍රහණයෙන් පසුව කිසිදු පුරවැසියෙකුට, ඡන්ද නොදුන් අයට නිය තුඩකින්වත් හානියක්...