NewsPoliticalපොහොට්ටු බහුතරය ස්ථිරයි.. මීලග ජනාධිපති රනිල්..Malar FMJuly 14, 2022July 15, 2022 by Malar FMJuly 14, 2022July 15, 202209766 ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඔහුගේ ඉතිරි ජනාධිපති ධූර කාලය සඳහා ජනාධිපතිවරයකු පත් කිරීම සඳහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව වැඩබලන...
NewsPoliticalනව ජනාධිපති පත් කිරීම ගැන පොහොට්ටුවේ නිල මතය මෙන්න…Malar FMJuly 14, 2022July 15, 2022 by Malar FMJuly 14, 2022July 15, 2022010116 ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු ධුරය සඳහා නව ජනාධිපති වරයෙක් පත් කිරීම සහ ඉදිරි දේශපාලන ස්ථාවරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
NewsPoliticalඉන්ධන, ගෑස්, පොහොර, ගල් අඟුරු අර්බුදයන් සියල්ලට නුදුරේදීම විසඳුම් සූදානම්…- විමල් හෙලි කරයි…Malar FMJuly 7, 2022July 8, 2022 by Malar FMJuly 7, 2022July 8, 202209088 විපක්ෂයේ සිටියත් තමන් ඇතුළු ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් විදේශ රාජ්‍යයන් කිහිපයක් සමග සාකච්ඡා කරමින් තෙල්, ගෑස්, ගල් අඟුරු හා පොහොර ලබා ගැනීම පිළිබඳ අර්බුදයන්ට විසඳුම්...
NewsPolitical‘මහින්ද’ නමින් යලි බලය ගන්න පොහොට්ටුවට හැකියි.. ජනතාව බහුතරයක් මහින්දට තාම ආදරෙයි…Malar FMJuly 6, 2022July 8, 2022 by Malar FMJuly 6, 2022July 8, 202209910 මහින්ද රාජපක්ෂ නම ප්‍රධාන ශක්තිය කරගනිමින් මෙරට නැවත බලය ලබා ගැනීමට හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්...
NewsPoliticalතාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්Malar FMJuly 6, 2022July 8, 2022 by Malar FMJuly 6, 2022July 8, 202204867 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවයෙන් පසුවන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් බවට මාස තුන හතරකට...
NewsPoliticalඅගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්..- රනිල් පාර්ලිමේන්තුවට කියයි..Malar FMJuly 5, 2022July 8, 2022 by Malar FMJuly 5, 2022July 8, 2022011645 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මාස හය තුළ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පවසා ඇති නිසා තමන් ඊට සහාය දෙන බව අග්‍රාමාත්‍ය...
NewsPoliticalජනාධිපතිට ආරක්‍ෂිතව ඇමරිකාවට යන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්..- වාසුMalar FMJuly 5, 2022July 8, 2022 by Malar FMJuly 5, 2022July 8, 202206714 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද මුළු රටම විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ඒ නිසා ජනාධිපතිවරයා අද ජන...
NewsPoliticalසර්ව පාක්‍ෂික ආණ්ඩුවක්…Malar FMJuly 4, 2022July 8, 2022 by Malar FMJuly 4, 2022July 8, 202205646 පවතින ආණ්ඩුව අවසන් කර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉක්මනින්ම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන්...
NewsPoliticalඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගණුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි.. රටෙන් කොල්ල කෑ ධනය ලබා දිය යුතුයි..- චම්පිකගෙන් නාමල්ට පණිවුඩයක්…Malar FMJuly 4, 2022July 8, 2022 by Malar FMJuly 4, 2022July 8, 2022010140 අපේ රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඉදිරි සතිය තුළ කරුණු 4 කින් යුතු වැඩපිළිවෙලකට සියලු දෙනා එක්විය යුතු බව 43 සේනාංකය පවසයි. අද...
NewsPoliticalජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.. ජනාධිපති ෆේල්..- ඩිලාන්Malar FMJuly 2, 2022July 8, 2022 by Malar FMJuly 2, 2022July 8, 202207975 රටේ ආර්ථික තත්ත්වය දෙස බැලූ විට ආණ්ඩුවක් ලෙස ජනාධිපතිතුමා ලෙස අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. පසුගිය...