NewsPoliticalහොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වෙලා…Malar FMJanuary 25, 2022January 26, 2022 by Malar FMJanuary 25, 2022January 26, 202207527 හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වී ඇති බවත්, පොහොර තහනම් කළ ආණ්ඩුව වගා කරපු මිනිසුන්ගේ ආදායම විනාශ කළ බවත් විපක්ෂ...
NewsPoliticalඅප ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයකයි.. විදුලියට, ඉන්ධනට ඩොලර් නෑ..Malar FMJanuary 24, 2022January 26, 2022 by Malar FMJanuary 24, 2022January 26, 202201437 ‘අපි ජනතාවට යටින් ඉන්න පිරිසක් මිසක් ජනතාවට උඩින් ඉන්න පිරිසක් නෙවෙයි’ යයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය. උපාධිධාරී අභ්‍යාසලාභීන් රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරු සදහා...
NewsPoliticalබංකු උඩ නිදියන තරමට අද ලංකාවට සංචාරකයන් එනවා…Malar FMJanuary 24, 2022January 26, 2022 by Malar FMJanuary 24, 2022January 26, 202203688 අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ‘අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින් සිටිනවා. අද ඇල්ලේ...
NewsPoliticalමට ආරක්‍ෂක ඇමතිකම දුන්නානම් ජනාධිපති හිරේ දමනවා..- ෆොන්සේකාMalar FMJanuary 24, 2022January 26, 2022 by Malar FMJanuary 24, 2022January 26, 202205403 යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය ඇමති ධූරයට තමන් පත්කළේ නම් අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිරේ දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසයි....
NewsPoliticalපොහොට්ටු සභාවක් පෙරලේ.. එජාපය බලය පිහිටුවයි..Malar FMJanuary 22, 2022January 26, 2022 by Malar FMJanuary 22, 2022January 26, 202202427 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බලය හොබවමින් තිබූ ලාහුගල ප‍්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් තහවුරු කරගෙන තිබේ. නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට පැවති...
NewsPoliticalමං ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා..- අනුර දිසානායකMalar FMJanuary 20, 2022January 21, 2022 by Malar FMJanuary 20, 2022January 21, 202207052 තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වූවොත් රට ගොඩනැගීම සඳහා මූලික පියවරයන් ස්ථාපිත කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේය. පළමුවෙන්ම...
NewsPoliticalශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..Malar FMJanuary 20, 2022January 21, 2022 by Malar FMJanuary 20, 2022January 21, 202202435 වත්මන් පාලනය යටතේ පැවති වසර දෙකට ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත්කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. යුද්ධයක්...
NewsPoliticalආණ්ඩුවේ අගමැති පොරයක්…? බැසිල් ඉදිරියෙන්..?Malar FMJanuary 20, 2022January 21, 2022 by Malar FMJanuary 20, 2022January 21, 202205623 ආණ්ඩුවේ අගමැති පොරයක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවති...
NewsPoliticalවාහන නැවත ආනයනය ගැන ජනාධිපතිගෙන් ප‍්‍රකාශයක්…Malar FMJanuary 18, 2022January 21, 2022 by Malar FMJanuary 18, 2022January 21, 202202406 මෙරටට ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර දීමේ දී මූලිකත්වය ලබා දෙන්නේ විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන සඳහා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඒවා...
NewsPoliticalවසරේ මන්ත‍්‍රීවරිය සුදර්ශිනී…Malar FMJanuary 16, 2022January 21, 2022 by Malar FMJanuary 16, 2022January 21, 202203738 ව්‍යවස්ථාදායක ක්‍රියාදාමය ශක්තිමත් කිරීම උදෙසා ව්‍යවස්ථාදායකය තුළ කාන්තා නියෝජිතවරියක් ලෙස සිය ජනතා නියෝජිත කාර්යභාරය මැනවින් ඉටුකරමින් කාන්තාවන් සහ ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිය හඩ අවදිකරමින් නීති...