NewsPoliticalසල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202204176 මුදල් අච්චු ගසා සහන දෙන්න යාමෙන් ඇතිවන උද්ධමනය ගැන ආණ්ඩුව සිතා බැලිය යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. රජයේ ආදායම් වැඩි වෙන්නෙ නැතිනම්...
NewsPoliticalශ‍්‍රි ලංකාව වේගයෙන් ආර්ජන්ටීනාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව දෙසට…Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202203082 මුදල් අච්චු ගැසුවාට උද්ධමනය ඉහල නොයන බවට මහබැංකු අධිපතිවරයා පවසන්නේ ආර්ථික විද්‍යාවේ මූලිකම දැණුමවත් නොදන්නා අයෙකු ලෙසයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආර්ජන්ටීනාව,සිම්බාබ්වේ ,වෙනිසියුලාව...
NewsPoliticalවිපක්‍ෂ පිරිසක් සභා ගැබේදී කතානායකට පහර දීමේ උත්සාහයක්..Malar FMDecember 7, 2021December 31, 2021 by Malar FMDecember 7, 2021December 31, 202102060 කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පහර දීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඒ...
NewsPoliticalතවත් අයවැයක් පරදී.. පොහොට්ටු පිරිසක්ම විරුද්ද වේ…Malar FMDecember 7, 2021December 31, 2021 by Malar FMDecember 7, 2021December 31, 202105292 තලවකැලේ ලිදුල නගර සභාවේ 2022 වසර සදහා ඉදිරිපත් කල අයවැය යෝජනාවට පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු විරුද්ධව ජන්දය ප්‍රකාශ කල නිසා එම නගර සභාවේ අයවැය යෝජනාව...
NewsPoliticalසජිත් රටේ විකල්ප නායකයා ලෙස ජනතාව තෝරාගෙන අවසන්..Malar FMDecember 6, 2021December 31, 2021 by Malar FMDecember 6, 2021December 31, 202102657 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ විකල්ප නායකයා බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි. අද ආණ්ඩුවට අද බලය ඇත්තේ...
NewsPoliticalගෑස් සිලින්ඩරය පිපුරුවේ නැතිවුනාට වෙන කෑල්ලක් පුපුරනවා.. ජනතාව බයෙන් ඉන්නේ…Malar FMDecember 6, 2021December 31, 2021 by Malar FMDecember 6, 2021December 31, 202104961 ‘ගෑස් සම්බන්ධ මෙහෙම වෙන්න කිසිම දේකට නීත්‍යානුකූල ක්‍රමවේදයක් හදල නැහැ. මේ හැම දෙයක්ම සදහා ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මේවට ප්‍රතිපත්තියක් හදන්න ඕන. මේකට විතරක් නෙවෙයි...
NewsPoliticalගෑස් පිපිරීමට හේතුව සජිත් හෙලි කරයි…Malar FMDecember 4, 2021December 31, 2021 by Malar FMDecember 4, 2021December 31, 202103437 මේ වන විට ගෑස් බෙදාහැරීම නවතා දමන්නට අදාල සමාගම් කටයුතු යොදා ඇති අතර සියල්ල සිදුවන්නේ ගෑස් පිලිම් පිපිරීම් පිළිබඳ සත්‍ය වසන් කරමින් බවද විපක්ෂ නායක...
NewsPoliticalශ‍්‍රී ලංකාව බංකොලොත්…Malar FMDecember 2, 2021December 20, 2021 by Malar FMDecember 2, 2021December 20, 202103055 මෙරට ආදායම ණය වාරික ගෙවීමට ප්‍රමාණවත් තත්ත්වයක නැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි. එනිසා රට මේ වනවිට බංකොලොත් තත්ත්වයට...
NewsPoliticalසති තුනක් පෑවුවොත් විදුලිය නෑ.. ලංකාව ලෙබනන අර්බුදය දෙසට…Malar FMNovember 30, 2021December 20, 2021 by Malar FMNovember 30, 2021December 20, 202106082 ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින්නේ ලෙබනන අර්බුදය දෙසට බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. දැනට ඇදහැලෙන වර්ෂාව...
NewsPoliticalමෛත‍්‍රී-රනිල් පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු බව පැහැදිලිව තිවෙනවා.. ඔවුනගේ අයිතිවාසිකම් අහෝසි කල හැකියි..- ජනපති..Malar FMNovember 25, 2021December 20, 2021 by Malar FMNovember 25, 2021December 20, 202102764 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබේ....