Local NewsNewsදුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී..Malar FMJune 1, 2022June 4, 2022 by Malar FMJune 1, 2022June 4, 202208862 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අත්අඩංගුවට ගත් බව...
Local NewsNewsඉන්ධන නෑ.. ධීවරයෝ මුහුදු යාම නවතති.. යාත‍්‍රා ගොඩට ඇද දමති..Malar FMMay 31, 2022May 31, 2022 by Malar FMMay 31, 2022May 31, 202206181 මුලතිව් මුල්ලිවයික්කාල් සිට කෝකිලායි දක්වා වූ මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරත ධීවර බෝට්ටු 2000 කට දින 20 කින් පමණ ඉන්ධන නොලැබීම හේතුවෙන් එම ධීවරයින්ගේ...
Local NewsNewsඅටුළුගම දැරිය ඝාතනය කල ඝාතකයාගේ පාපොච්චාරණය මෙන්න…Malar FMMay 31, 2022May 31, 2022 by Malar FMMay 31, 2022May 31, 202204874 බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ පදිංචිව සිටියදී අබිරහස් ලෙස අතුරුදන්ව සිටි ෆාතිමා අයිෂා අක්‍රම් දැරිය ඝාතනය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට අද (මැයි 30) හැකි...
Local NewsNewsශෂී වීරවංශ ඇප මත නිදහස්…Malar FMMay 31, 2022May 31, 2022 by Malar FMMay 31, 2022May 31, 202208789 පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ. නීති විරෝධී ආකාරයෙන් විදේශ ගමන් බල...
Local NewsNewsශ‍්‍රී ලංකාවෙන් පිටව යාම විශාල ලෙස ඉහලට.. කටුනායක පිටවිමේ පර්යන්තයේ දැඩි තදබද…Malar FMMay 31, 2022May 31, 2022 by Malar FMMay 31, 2022May 31, 202205167 කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තය මේ දිනවල කාර්ය බහුල ස්වභාවයක් දරන බව ගුවන්තොටුපල නිලධාරීන් කියති. නමුත් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ පර්යන්තය එතරම් කාර්යබහුල වීමක් දක්නට නැත....
Local NewsNewsආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න…. පොහොර හිගයි කියා යල කන්නය අතහරින්න එපා…Malar FMMay 30, 2022May 31, 2022 by Malar FMMay 30, 2022May 31, 202206990 ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම...
Local NewsNewsඅධිවේගී ජල ක්‍රීඩා බෝට්ටු හිරකර ඉන්ධන පිරවුම්හලේ විරෝධතා….Malar FMMay 30, 2022May 31, 2022 by Malar FMMay 30, 2022May 31, 202207685 අලුත්ගම බෙන්තොට බල ප්‍රදේශයෙන් හී දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් බෙන්තොට ගං තීරයට සමීපව බෝට්ටු සේවාආයතන පවත්වාගෙන යන ආයතන 20ක කාර්ය මණ්ඩලය ඇතුල පවුල්වල පිරිසක් (29)අලුත්ගම...
Local NewsNewsඅරගල නායක රැට්ටා අත්අඩංගුවට….Malar FMMay 30, 2022May 31, 2022 by Malar FMMay 30, 2022May 31, 202206743 රැට්ටා ලෙස ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිදු සේනාරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොම්පඤ්ඤවිදිය පොලිසිය විසින් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 25 වනදා...
Local NewsNewsගෑස් අවශ්‍ය අය ලියාපදිංචි කරයි..Malar FMMay 30, 2022May 31, 2022 by Malar FMMay 30, 2022May 31, 202207559 හැටන් දික්ඔය නගර සභා සිමාවේ ලිට්‍රෝ සහ ලාෆ් ගැස් පාරිභෝගිකයන් ලියාපදිංචි කිරිමේ වැඩසටහනක් අඹගමුව ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් (30) දින හැටන් ඩන්බාර්...
Local NewsNewsපැය 17ක් පෝලිමේ සිට භූමිතෙල් ලීටර එකහමාරක්…Malar FMMay 28, 2022May 31, 2022 by Malar FMMay 28, 2022May 31, 202204558 හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් පැය 17 කට ආසන්න කාලයක් පොලිමේ රැදි සිටිමින් තමන්ට භුමිතෙල් ලිටර් 1 ½ ක් මිල දි ගැනිමට හැකි වු...