Local NewsNewsසභාපතිවරයෙක් ඉල්ලා අස්වේ….Malar FMFebruary 9, 2022February 16, 2022 by Malar FMFebruary 9, 2022February 16, 202202040 පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් කීර්ති වීරසිංහ මහතා ඉල්ලා අස්වී තිබේ. අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කරන ලද දැනුම්දීමක් අනුව මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇත. රාජ්‍ය අමාත්‍ය...
Local NewsNewsකබ්රාල් පොහොට්ටු සභාපති වගේ.. ජනාධිපතිත් අන්දලා..Malar FMFebruary 9, 2022February 16, 2022 by Malar FMFebruary 9, 2022February 16, 202202940 රටක මහ බැංකුවක් ස්වාධීන විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ ඩොලර් ප්‍රශ්නයක් නැතැයි කියමින් දේශපාලකයෙකු මෙන් හැසිරෙමින් ජනතාව...
Local NewsNewsඋතුරු මුහුදේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 52ක් නිදහස් කරයි..Malar FMFebruary 9, 2022February 16, 2022 by Malar FMFebruary 9, 2022February 16, 202205550 උතුරු මුහුදේ මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී කොවීඩ් 19 වෛරසිය වැළඳීම හේතුවෙන් නිරෝධායන කාලසීමාව අවසන් වූ ඉන්දීය ධීවරයින් 56 දෙනාගෙන් 52 දෙනෙකු නිදහස්...
Local NewsNewsයාපනයේ උණුසුම් තත්වයක්… වෙඩිත් පත්තු වේ..Malar FMFebruary 8, 2022February 16, 2022 by Malar FMFebruary 8, 2022February 16, 202202019 යාපනය කොඩිකාමම් පොලිස් වසමේ වරණී ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ උණුසුම් තත්වයකදී පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරියෙකුගේ පිස්තෝලයක් ක්‍රියාත්මක වීමෙන්...
Local NewsNewsලෝක රූ රැජින වෙන්න ගිය පුෂ්පිකා දෙවරක් රෙදි ගලවා ගනී…Malar FMFebruary 8, 2022February 16, 2022 by Malar FMFebruary 8, 2022February 16, 202202845 පුෂ්පිකා ද සිල්වා මහත්මිය දරන ලද ශ්‍රී ලංකා විවාහක රූ රැජින නාමය වහාම ඉවත් කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජන සංවිධානය තීරණය කර තිබේ. ශ‍්‍රී...
Local NewsNewsබල්ලෙකු නිසා සහෝදරයා බෙල්ල කපා මරා දමයි…Malar FMFebruary 7, 2022February 16, 2022 by Malar FMFebruary 7, 2022February 16, 202201070 පනාමුර පොලිස් වසමේ මුල්ඇඩියාවල කෙසෙල්වත්ත ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු තම බාල සහෝදරයා විසින් ගෙල කපා ඝාතනය කර ඇත. 6 දා රාත්‍රී 8.00 ට පමන මෙම සිදුවීම...
Local NewsNewsඅඛණ්ඩය ජල විදුලිය නිපදවීමෙන් ජල හිගයක්…Malar FMFebruary 7, 2022February 16, 2022 by Malar FMFebruary 7, 2022February 16, 202204859 තාප විදුලි බලාගාර වලට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් එසේ නොමැති වුවහොත් ඉදිරියේදී විදුලි අර්බුදය තවත් උග්‍ර වනු ඇති බවත්...
Local NewsNewsදේශිය සංචාරකයන් සති අන්තයේ නුවරඑලිය වනසති.. ප්ලාස්ටික් පොලිතින් ට‍්‍රැක්ටර ගණන් අදිති..Malar FMFebruary 7, 2022February 16, 2022 by Malar FMFebruary 7, 2022February 16, 202207541 හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් දේශිය සංචාරකයන් විසින් පරිසරයට මුදා හැරි අපද්‍රව්‍ය එක්රැස් කර පරිසරය සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක් ලිදුල පොලිසියේ නිලධාරින් , ප්‍රදේශවාසින්...
Local NewsNewsඑන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..Malar FMFebruary 5, 2022February 16, 2022 by Malar FMFebruary 5, 2022February 16, 202206447 කොරෝනා එන්නත් මාත‍්‍රා තුනම ලබාගෙන පූර්ණ එන්නත්කරණ ලක් නොවූ අය පොදු ප්‍රවාහන සේවා හා පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කර ඇත. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින්...
Local NewsNewsඩොලර් නැතිව රජයේ මුද‍්‍රණාලයට කඩදාසි නෑ..Malar FMFebruary 5, 2022February 16, 2022 by Malar FMFebruary 5, 2022February 16, 202203238 රජයේ පොත් පත් ඇතුළු මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ආනයනය කරන ලද මුද්‍රණ කඩදාසි අඩංගු කන්ටේනර් අටක් ඩොලර් නොමැතිකම හේතුවෙන් කොළඹ වරායේ කාලයක්...