Local NewsNewsසති දෙකක් රටම ලොක්ඩවුන්ද…? හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්…Malar FMMay 21, 2021May 21, 2021 by Malar FMMay 21, 2021May 21, 20210785 සති දෙකක කාලයක් සඳහා රට සම්පූර්ණයෙන් වසා දමන බවට සමාජ ජාල ඔස්සේ පලවන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ මොහොතේ...
Local NewsNewsපෞද්ගලික රෝහලක් PCR ජාවාරමක.. පොසිටිවු වාර්තා විනාශ කරලා.. ජනපති නියෝගයෙන් පරීක්‍ෂණ…Malar FMMay 21, 2021May 21, 2021 by Malar FMMay 21, 2021May 21, 202101072 තුල්හිරිය ඇඟලුම් කම්හලේ සේවකයන්ට කළ පී.සී.ආර්. මගින් හාරසියයකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ වාර්තා විනාශ කළ බව කියන එක්තරා පෞද්ගලික රෝහලක් සම්බන්ධව ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක්...
Local NewsNews‘දැන් භයානකයි.. ලංකාවම බිය විය යුතුයි..’ වසංගතයෙන් ගොඩ එන එකම පාර වසංගත විශේෂඥවන් දෙදෙනෙකු හෙලි කරයි..Malar FMMay 21, 2021May 21, 2021 by Malar FMMay 21, 2021May 21, 202102631 අඩුම තරමින් දින 14 ක කාලයක් සඳහා රට වසා දැමීමේ කඩිනම් අවශ්‍යතාව අවධාරණය කෙරෙන විද්‍යාත්මක ප්‍රවේශයක් මේ වනවිට එළිදැක්වී තිබේ. වත්මන් කොවිඩ් 19 තත්ත්වය පාලනය...
Local NewsNewsසියළු සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත ප‍්‍රකාශ දීම අත්හිටුවයි.. ලේකම්ගෙන් නියෝගයක්…Malar FMMay 20, 2021May 21, 2021 by Malar FMMay 20, 2021May 21, 202101644 රජයේ සෞඛ්‍ය සේවාව නියෝජනය කරන සියලුම සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සීමා කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් ඇතුළු...
Local NewsNewsචීන එන්නත් ලක්‍ෂ 140ක් ඇණැවුම් කරයි.. එන මාසයේම ලක්‍ෂ 30ක් මෙරටට…Malar FMMay 20, 2021May 21, 2021 by Malar FMMay 20, 2021May 21, 20210965 කොරෝනා පාලනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දාහතරක් ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කර ඇත. එහි මාත්‍රා මිලියන 3 ක ප්‍රමාණය...
Local NewsNewsඅපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද?Malar FMMay 19, 2021May 21, 2021 by Malar FMMay 19, 2021May 21, 202101964 අපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද? යන්න ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා. මේ, එම වැඩසටහනට එක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව...
Local NewsNewsසයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලක්ෂ හතරකට වැඩි පිරිසකටMalar FMMay 19, 2021May 21, 2021 by Malar FMMay 19, 2021May 21, 202102633 මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වනවිට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් හාර ලක්‍ෂ 57,840 දෙනෙකුට ලබාදී තිබෙනවා. ඊයේ දිනය තුළ...
Local NewsNewsපොලිසිය සමග ගැටුමකින් කොස්ගොඩ තාරක වෙඩි වැදී මිය යයි..Malar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 20210342 පොලිස් අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක හෙවත් තාරක විජේසේකර පොලීසිය සමග සිදු වූ ගැටුමකදී වෙඩි වැදී මිය ගොස් තිබේ. අද අළුයම්...
Local NewsNewsතවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…Malar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 202103793 වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි වසම් වල කොරෝනා ආසාධිතයන් ඉහළ...
Local NewsNewsරෝහල් මෝචරිය පිරෙයි.. කොරෝනා මරණවලට අලුත් මෝචරියක් හදයි…Malar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 202102062 දඹුල්ල හා අවට කොරොනා ව්‍යාප්තිය ඉහලට යෑමත් සමග දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලේ දෛනික මරණ ඉහල යෑමන් රොහලේ ගැටලු රැසක් ඇතිවී ඇති ඇති අතර එයට...