Local NewsNewsලක්ෂ 5ක රන් මුදල් කොල්ලයට සම්බන්ධ පොලිස් නිළධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවටMalar FMDecember 1, 2020 by Malar FMDecember 1, 20200707 මුදල්, දේපොළ කොල්ලකෑමේ සහ පුද්ගලයෙක් පැහැරගන යම් අපරාධ සිදු කළ බවට සැකපිට සේවයේ නිරත පොලිස් නිලධාරියකු සහ වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියකු ඇතුළු තිදෙනක්...
Local NewsNewsඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක්Malar FMDecember 1, 2020 by Malar FMDecember 1, 20200562 ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී 590ක් දුරින් ස්ථානගතව පවතී. කාලගුණ විද්‍යා...
Local NewsNewsඅපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීන්දුව අද හෝ හෙට – අධ්‍යාපන අමාත්‍යMalar FMDecember 1, 2020 by Malar FMDecember 1, 202001123 අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියම කර තිබු දිනවල පැවැත්වෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අද (01) හෝ හෙට (02) ප්‍රකාශ කරන බව අධ්‍යාපන...
Local NewsNewsමහර පිපුරුම පිටුපස බන්ධනාගාර රෝහලේ ප‍්‍රධානියෙක්Malar FMDecember 1, 2020 by Malar FMDecember 1, 20200975 මහර බන්ධනාගාරය යුද පිටියක් බවට පත්කරමින් පෙරේදා (29 වැනිදා) එහි ඇති වූ කැරලිකාරී තත්ත්වයට ප‍්‍රබල හේතුවක් වී ඇත්තේ එම බන්ධනාගාර රෝහලේ ප‍්‍රධානියකු දින කිහිපයක සිට...
Local NewsNewsභූමදානය කළ යුතුමයි කියමින් මහනුවර කොරෝනා මළසිරුර රෝහලේ දමා ඥාතීහු පිටව යතිMalar FMDecember 1, 2020 by Malar FMDecember 1, 202001101 කොවිඞ් 19 වෛරසය ආසාදන වීමෙන් ඊයේ (30දා) මියගිය මහනුවර දිස්ත‍්‍රික්කයේ පළමු රෝගියාගේ දේහය භූමදානය කළ යුතු බව තරයේ කියමින් දේහය රෝහලේ දමා ඥාතීන් පිටව ගොස්...
Local NewsNewsකොවිඩ් මරණ 2ක් වාර්තා වේMalar FMNovember 30, 2020 by Malar FMNovember 30, 2020090 තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති...
Local NewsNewsඅක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කෙරේMalar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200782 අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කර තිබෙනවා. එම ප්‍රදේශයේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව...
Local NewsNewsසාමාන්‍ය පෙළ විභාගය නියම කර ඇති දිනට පැවැත්වීම ගැටලුවක් : අධ්‍යාපන ඇමතිMalar FMNovember 30, 2020 by Malar FMNovember 30, 202001067 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම පිළිබඳ තීරණය ඉදිරි දින දෙක තුළ පවසන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සදහන් කළේය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති...
Local NewsNewsමියගිය පොලිස් කොස්තාපල් උසස් කෙරේMalar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200460 කොබෙයිගනේ පොලිස් වසමේ හාතලව ප්‍රදේශයේ දී වැලි ජාවාරම්කරුවෙකු විසින් ටිපර් රථයකට යටකර ජීවිතක්ෂයට පත්කළ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුර...
Local NewsNewsජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයිMalar FMNovember 30, 2020 by Malar FMNovember 30, 2020083 ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 04 වැනි දා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික...